ලොව ධනවත්ම පුද්ගලයා වන ටෙස්ලා සමාගමේ විධායක නිලධාරී Elon Musk Twitter ජාලයේ හිමිකාරීත්වය ලබා ගෙන ඇති බව වාර්තා වේ. ඇමරිකානු ඩොලර් බිලියන 44ක් වැය කරමින් ට්විටර්...
ව්‍යාපාරික කාන්තාවක් වන තිළිණි ප්‍රියමාලිට අදාළ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී ඇය රුපියල් බිලියන 1.28 ක මුදලක් වංචා කර ඇති බව අනාවරණය වී තිබේ.අද (27) මාධ්‍ය...
චීනයේ පිටුබලය ලබන Asian Infrastructure Investment Bank (AIIB) ශ්‍රී ලංකාව ඇතුළු බරපතල ණය ගැටලුවලට මුහුණ දී සිටින රටවල් සඳහා සහය ලබා දීමට ප්‍රතිඥා දී ඇත.රොයිටර් පුවත්...
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින්,පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන ආයතනවල මැතිවරණ ක්‍රම සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස කථානායකවරයාට යෝජනාවක් ඉදිරිපත්...
ලංකා සතොස අලෙවිසැල් හි අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා පනවා තිබූ තොග සීමාවන් ඉවත් කර ඇති අතර ඕනෑම ප්‍රමාණයන්ගෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ සීමාවකින් තොරව මිලදී ගත හැකි බව ලංකා...
ඉදිරි උත්සව සමයේදී දැඩි බිත්තර හිඟයකට මුහුණදීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති එන්.කේ ජයවර්ධන මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ,...
WhatsApp සමාජ ජාලය බිද වැටීමකට ලක් වී ඇති බව වාර්තා වේ.
හෙට (25) සහ අනිද්දා (26) දෙදින තුළ පැය 2යි මිනිත්තු 20ක කාලයක් සඳහා විදුලි කප්පාදුව සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ. ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W...
ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන කෝටාව ඉහළ දැමීමට ජනාධිපතිවරයා අවසර ලබා දී තිබෙනවා. අදාළ ත්‍රිරෝද රථ ලියාපදිංචිය පළමුවනදා සිට ආරම්භ කර එය එළඹෙන 06 වනදා සිට ක්‍රියාත්මක...
ලොව විශාලතම බොර තෙල් අනයනකරු වන චීනය බොර තෙල් ආනයනය අඩු කිරීම හෙටහුවෙන් ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අද (24) තවත් අඩුවී තිබේ. දෙසැම්බර් මාසය සඳහා...
Recent Comments