මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට පැමිණියේ ය.ශ්‍රී දළඳා මාලිගාවට පැමිණි මුදල් අමාත්‍යවරයා ඇතුළු පිරිස පිළිගනු ලැබුවේ, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංගදෑල...
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද වතිකානුවේදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමුවී පැයක පමණ සාකච්ඡාවක් පවත්වා ඉන්දියාවට පැමිණෙන ලෙස ආරාධනා කළේය. අගමැති මෝදි සහ පාප් වහන්සේ අතර හමුව...
ගෙවුණු පය 24 තුල ඇතිවූ වැසි තත්වය නිසා බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 477ක් ආපදාවට ලක් වී ඇති බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය පවසයි. ඊයේ වැඩිම...
ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි වටයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය සාජා හිදී අද(30) පස්වරු 3.30ට පැවැත්වීමට නියමිතය. සුපිරි වටයේ පළමු...
දිවයිනේ සියලුම පාසල් වල 10, 11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට කොවිඩ් මර්දන කමිටුව නිර්දේශය ලැබී ඇති අතර 10, 11, 12 සහ 13...
සංචරණ සිමා ලිහිල් කිරීමත් සමග අන්තර් පළාත් බස් ධාවනය අනිද්දා සිට ආරම්භ කිරීම හේතුවෙන් පෞද්ගලික මගී ප්‍රවාහන කටයුතුවල යෙදෙන රියැදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට පූර්ණ එන්නත්කරණය අනිවාර්ය කර...
නොවැම්බර් 1 වැනිදා සිට 15 වන දින දක්වා නව මාර්ගෝපදේශ මාලාව නිකුත් කර ඇත. ඒ අනුව සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සඳහා පමණක් උපකාර පන්ති 50%ක...
අද දිනයේදී ද දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් උතුරු, උතුරු මැද, වයඹ,...
අමෙරිකානු ජනාධිපති බයිඩ්න් සහ ප්‍රංශ ජනාධිපතිවරයා අතර පැවති හමුවකදී බ්‍රිතාන්‍ය, අමෙරිකාව සහ ඔස්ට්‍රේලියාව අතර ඇතිවූ ආරක්ෂක ගිවිසුම හේතුවෙන් තම රටට බිලියන ගණනක මුදලක් අහිමි වූ බව...
ඒ ලොව පුරා පසුගිය පැය 24 තුළ වාර්තා වූ මරණ 4,141ක් සමගින් ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව 5,000,106ක් ලෙස දැක්වේ.
Recent Comments