ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇරයුමකට අනුව තායිලන්ත අගමැති Srettha Thavisin මහතා දෙදින නිල සංචාරයක් සදහා එළඹෙන 3 වනදා මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ. 76වන නිදහස්...
ගරු ලොහාන් රත්වත්තේ මහතා වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දුන්නේය.
අද (29) දින රාජ්‍ය අංශයේ සියලු විධායක නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවන් බව රාජ්‍ය විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ප්‍රකාශ කර සිටියා. වැටුප්...
අද (23) සිට 2024 අපොස සා.පෙළ විභාගයට අයදුම් පත් කැදවීම ආරම්භ ආරම්භ විය. අද සිට 15 වන දින දක්වා මාර්ගගත ක්‍රමයට පමණක් අයදුම්පත් කැදවීම සිදු කෙරෙන...
අද (23) අලුයම 2ට පමණ බටහිර චීනයේ ෂින් ජියෑන් පළාතේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වේ.මෙහි ප්‍රබලත්වය රික්ටර් මාපක 7.1 ක් ලෙස සටහන් වී...
ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් රාජධානියේ උත්තර (සාමි) මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රී විලියම් හේග් (William Hague) මහතා අතර...
රාජ්‍ය සේවකයන් සඳහා 2024 අයවැය මඟින් එළැඹෙන අප්‍රේල් මාසයේ සිට ගෙවීමට යෝජිතව තිබූ රුපියල් 10,000 ක ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 5,000ක් ජනවාරි මාසයේ සිට ලබාදීමට ජනාධිපතිවරයා...
බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය (Sheikh Hasina) පාර්ලිමේන්තු මැතිවරණයෙන් සිය පක්ෂය ජයග්‍රහණය කරවමින් නැවත වරක් අග්‍රාමාත්‍ය ධූරයට තේරී පත්වීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම්...
බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා (Sheikh Hasina) 05 වන වරටත් එරට අග්‍රාමාත්‍ය ධුරයට පත් වී තිබෙනවා. මැතිවරණ ප්‍රතිඵල අනුව ශෙයික් හසීනාගේ පක්ෂය වන අවාමි ලීගය ජයග්‍රහණය කර...
සජිත් ප්‍රේමදාස මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ. දැනට පවතින විදුලි ගාස්තු අඩු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින්නි. එම පෙත්සමේ වග...
Recent Comments