ලෝක කුසලාන පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර පැවැත්වීමට නියමිතව තිබු පුහුණු තරගය අහයපත් කාලගුණය හේතුවෙන් අතහැර දමා තිබේ. පන්දුවාර 20යි 20 ලෝක...
සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩලීම සදහා විශේෂ කණ්ඩායමක් අනුයුක්ත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කර සිටියා.
බකිංහැම් මාළිගය තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය නිවේදනය කර තිබෙනවා.බකිංහැම් මාළිගය වැඩිදුරටත් නිවේදනය කර තිබෙන්නේ 2023 වසරේ මැයි 06 වන සෙනසුරාදා රාජාභිෂේකය වෙස්ට්මින්ස්ටර් ඇබේ හිදී පැවැත්වීමට නියමිත...
චිප් සහිත රියදුරු බලපත්‍රය වෙනුවට QR කේතයක් සහිත ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ඒ...
මුදල් අමාත්‍යවරයාගේ එකඟතාවය ඇතිව මුදල් මණ්ඩලය විසින්සහකාර අධිපති සහ මුදල් මණ්ඩලයේ ලේකම් කේ.එම්.ඒ.එන් දවුලගල මහත්මිය ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) නියෝජ්‍ය අධිපති තනතුරට 2022 ඔක්තෝබර් 07...
මඩකලපුව, වවුනතිව් ප්‍රදේශයේ ඉදිකරන ලද සෝලා යුනිවර්ස් හෙවත් සූර්ය පැනල විදුලි බලාගාරය අද (11) විවෘත කරන ලදී. මෙම බලාගාරය Wind Force, Vidullanka හා Hi Energy සමාගම්...
ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාරියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ ගාස්තු සංශෝධනය කර ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. එම ගැසට් නිවේදනය පහතින්.
මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මෙරටට පැමිණි සංචාරකයන් ගණන 526,232 ඇති අතර, පසුගිය වසරේ මෙම කාල සීමාව සමග සසඳන විට එය 1287.6% වර්ධනයක් පෙන්වන බවත්...
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති පුහුණු තරගය ළකුණු 33කින් ජය ගැනීමට ලංකාව අද (11) සමත් වුණා. තරගයේ කාසියේ...
ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල අඩුකිරීමට තීරණය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 5300කි....
Recent Comments