පන්දුවාර 20 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරගයක් මෙරට වේලාවෙන් උදෑසන 9ට මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. මෙම තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා...
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (10)පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. පැමිණිල්ල ඉදිරිපත් කොට ඇත්තේ තිලිණි ප්‍රියමාලි නම් කාන්තාවට මුදල් ලබාදුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ...
අද (10) දිනයේ කොළඹ මහාධිකරණය විසින් ලබන වසරේ මාර්තු මස 17 වනදා තෙක් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව අත්හිටුවීමට නියෝග...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙවර ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සිය සිව්වැනි ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්වී තිබෙනවා.ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා...
නීතිවිරෝධී නියෝග මත ක්‍රියා කරන පොලිස් නිලධාරීන්ට කවදා හෝ ඔවුන්ගේ නීති විරෝධී ක්‍රියාවලට වන්දි ගෙවීමට සිදුවන බව මතක තබා ගත යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ...
අද (10) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ටරුසියානු ගුවන් සේවයට අයත් Aeroflot ගුවන් යානයක් පැමිණ තිබෙනවා. මාස 4කට පසුව මෙලෙස මොස්කව් සහ කොළඹ අතර ගුවන් ගමන් ආරම්භ...
එළඹෙන සදුදා දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. නබි නායක තුමාගේ උපන් දිනය ඔක්තෝබර් 09වන ඉරුදිනට යෙදී තිබීම එයට හේතුවයි.
අද (08) සිට අනුරාධපුරය දක්වා ගමන් කරන සංචාරකයන් හා වන්දනාකරුවන් සදහා සෑම සතිඅන්තයකම විශේෂ දුම්රියක් ධාවනයට එක් කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා. මෙම...
2022 වසරේ අපොස උසස් පෙළ හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිතව තිබූ දින සංශෝධනය කර තිබෙනවා.ඒ අනුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 18 වන දින...
2022 පාඨක තේරීම් සම්මාන උළෙලේ ප්‍රතිඵල මත පදනම්ව ශ්‍රී ලංකාව ලෝකයේ 9 වැනි මිත්‍රශීලීම රට ලෙස ලැයිස්තුගත කර ඇත. ලෝකයේ මිත්‍රශීලී රටවල් ලෙස: ප්‍රංශ පොලිනීසියාව කොලොම්බියාව...
Recent Comments