ජනපතිගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කොට තිබෙනවා. ඒ අනුව ඛනිජ තෙල්...
රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව ලබන බ්‍රහස්පතින්දා දින පාර්ලිමේන්තුවේදී ජනපති විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි. ආණ්ඩු පක්ශ මන්ත්‍රී කන්ඩායම් රැස්වීම පැවැති අතර එහි දී මේ...
අද (04) දිනයේ පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප...
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහාන් බණ්ඩාර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා එළඹෙන සතියේ දී තිරිඟු පිටි මිල පහළ දැමීමට කටයුතු කරන බව...
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තුන්වැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි 25 හැවිරිදි ශිෂ්‍යයෙක් අතුරුදහන් වී ඇති බව පොලිසිය ප්‍රකාශ කර සිටියා. මෙම ශිෂ්‍යයා නේවාසිකාගාරයේ නොමැති බවට ලැබුනු...
පසුගිය සතියේ ෆ්ලොරීඩා වෙරළ තීරය හරහා ඇමරිකාවට ඇතුල්වූ Ian නම් සුළි කුණාටුව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 80 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. මෙම...
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පොළොන්නරුවේ වී ගොවීන් පිරිසක් සංවිධානය කර තිබූ විරෝධතාවයකට එක් වුණා.වී සදහා නිසි මිලක් ලබාදෙන ලෙස මෙම ගොවීන් මෙම විරෝධතාවය සංවිධානය...
වෛද්‍ය විද්‍යාව සදහා හිමි නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට ස්වීඩන් ජාතික ස්වැන්තේ පාබෝ සමත් වී තිබෙන අතර වදවී ගිය මානව පරිණාමය සම්බන්ධව ඔහු සිදු කල සොයාගැනීම් සදහා...
එළඹෙන 5වනදා මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් මිල සංශෝධනය කිරීමට තීරණය කර තිබෙන අතර නව, මිල ගණන් ඉදිරියේදී දැනුම්දෙන බව ලිට්‍රො සමාගම් සභාපති මුදිත පීරිස් මහතා...
උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කාන්පුර් නගරයේ ඝටම්පූර් නම් ප්‍රදේශයේදී හින්දු උත්සවයකට සහභාගී වී නැවත නිවෙස් කරා යමින් සිටි පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටරයක් ජලාශයකට පෙරළීමෙන් 26 දෙනෙක්...
Recent Comments