බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා (Sheikh Hasina) 05 වන වරටත් එරට අග්‍රාමාත්‍ය ධුරයට පත් වී තිබෙනවා. මැතිවරණ ප්‍රතිඵල අනුව ශෙයික් හසීනාගේ පක්ෂය වන අවාමි ලීගය ජයග්‍රහණය කර...
සජිත් ප්‍රේමදාස මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ. දැනට පවතින විදුලි ගාස්තු අඩු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින්නි. එම පෙත්සමේ වග...
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී, හෙට දිනයේ සිට 12 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය වී තිබේ. හෙට දිනයේ දී ජාතික සමගිය සහ ප්රතිසන්ධානය...
රටින් පලා යන හෝ මෙරටට පැමිණෙන අපරාධකරුවන් හඳුනාගැනීම සඳහා ස්වයංක්‍රීය මුහුණු හඳුනාගැනීමේ පද්ධතියක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ස්ථාපිත කර ඇති අතර මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ...
අද (06) පෙරවරුවේදී අනුර කුමාර දිසානයක මහතා හා ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස්තුමා අතර හමුවක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයක් ශ්‍රී...
පුර්ණ ප්‍රතිනිර්මාණයක් සදහා හෙට (07) සිට, මහව සිට අනුරාධපුරය දක්වා උතුරු දුම්රිය මාර්ගය තාවකාලිකව වසා දමන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
යළිත් වරක් රුපියල් 300කට වඩා වැඩි මුදලකින් සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දමා ඇති බව ජාතික ඉදිකිරීම් සේවක සංගමය පවසයි. කඩා වැටුණු ඉදිකිරීම් කේෂ්ත්‍රයේ නැවත පිබිදීමක් ඇති...
හෙට (06) රාත්‍රී 10.00 සිට අනිද්දා පස්වරු 5 දක්වා ජල නල එළීමේ කටයුත්තක් සඳහා වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොටිකාවත්ත මංසන්ධිය දක්වා කොටස වසා දැමීමට තීරණය කර තිබෙනවා....
විදුලි බිල අඩු කිරීමට අවශ්‍ය දත්ත මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ...
පළාත් මට්ටමින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය මගින් සලසා ඇති බලතල ප්‍රමාණවත් බවත්, ඒ සඳහා මධ්‍යම රජයේ මැදිහත්වීම් සිදු නොකරන බවත් යාපනය...