ඩෙංගු මර්දනය සඳහා ග්‍රාමීය කමිටු පිහිටුවිමට පියවර ගෙන ඇතැයි, ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කර සිටි අතර එහි අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය, නලින් ආරියරත්න මහතා පැවසුවේ, ග්‍රාම...
ලෝක ඒඩ්ස් දිනය අදට (01) යෙදී තිබෙන අතර “සමානාත්මතාව සුරකිමු” යන්න මෙවර ලෝක ඒඩ්ස් දිනයේ තේමාවයි. එමගින් HIV ආසාදිතයින්ටත් සමාජයේ අනෙකුත් සෑමකෙනෙක්ම ලබන ප්රතිලාභ ඒ හා...
රට තුළ තවමත් අත්‍යාවශ්‍ය ඖෂධ 110ක පමණ හිගයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කර සිටියා. එහි ජාත්‍යන්තර ඖෂධ පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි, හිගව පවතින...
උගන්ඩාවේ පසුගිය දින කිහිපය තුළ ඉබෝලා ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වී තිබෙන අතර මේ වන විට පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර...
අද දින තුළ හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 58ක් බව වාර්තා වේ.
අද (24) දින තුළ මේ දක්වා තහවුරු කරන ලද කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 105 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ඊයේ (12) දිනට තහවුරු කළ කොවිඩ් 19 ආසාදිතයින්ගේ මරණ ගණන 5ක් වන අතර අවුරුදු 60ට වැඩි පුරුශයන් 3න් දෙනෙක් හා කාන්තාවන් 2ක්...