මේ වන විට රටවල් 18 ක ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත ගොස් තිබෙනවා.විදේශීය සබඳතාවක් නොතිබූ ජර්මනියේ පුද්ගලයෙකුටද එය ආසාදනය වී තිබෙන අතර ස්පාඤ්ඤයෙන් ද ආසාදිතයෙකු හමුවී ඇත.ලෝක...
කොවිඩ් මරණ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යාම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දැඩි අවධානයෙන් පසුවන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. 18 ක් පමණ...
පොලිසිය කොවිඩ් 19 ව්‍යාප්තිය වැලැක්වීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන්නන් පරීක්ෂා කිරීම සඳහා හෙට සිට බස්නාහිර පළාත තුළ විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිසිය අද ප්‍රකාශ කළේය.ඒ...
අද (12) රාත්‍රී 8.00 සිට පැය 28 ක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. අඹතලේ සිට කෝට්ටේ ජල...
රැස්වීම්, ක්‍රියාකාරකම් සහ සිදුවීම් සඳහා අදාළ බලධාරීන්ගේ පූර්ව අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය කරමින් නිරෝධායන ආඥාපනත සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර ඇත.කොවිඩ් ආසාදිත ප්‍රදේශයක්...
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සදහන් කරන්නේකොවිඩ් 19 එන්නත් මාත්‍රා ද්විත්වයම ලබා නොගත් පිරිස් පොදු ස්ථානවලට ගිය විට ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව ප්‍රකාශ කර...
සෞඛ්‍ය ලේකම් වරයා විසින් වෛද්‍ය නොවන සෞඛ්‍ය වෘත්තිකයින්ගේ ඉල්ලීම් නොසලකා හැරීමට එරෙහිව 2021. 11. 09 උදේ 7 සිට 2021. 11. 10 දින උදේ 7 දක්වා සංකේත...
මහජනතාව වගකීමෙන් කටයුතු නොකළහොත් මෙරට තුළ කොවිඩ් හතර වැනි රැල්ලක් ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කරනවා.මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සභාපති උපුල්...
වයස අවුරුදු 16 ත් 19 ත් අතර ළමුන් සඳහා COVID එන්නත ලබා ගැනීම සඳහා පූර්ව වෙන් කිරීම් සිදු කිරීමේදී රිජ්වේ ආර්යා රෝහලේ (LRH) පරිපාලනය දැඩි ලෙස...
ඊයේ (01) දින පමණක් රෝගීන් 120 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර වැඩිම රෝගීන් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර ඊයේ (නොවැ. 1) පමණක්...