වත්මන් ප්රවණතා සැලකිල්ලට ගනිමින් හා සෞඛ්‍ය ක්ෂේත්රය පිළිබඳව ජනතාව කඩිනමින් දැනුවත් කිරීම හා කඩිනමින් සෞඛ්‍ය පණිවිඩ ප්‍රචාරය කිරීමේ අරමුණින් දිවයින පුරා රෝහල් 600ක් ආශ්‍රිතව පුළුල් තිර...
ඊයේ කොවිඩ් 19 ආසාදිත මරණ ගණන 02ක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර වාර්තා කරන ලදී. මියගිය පුද්ගලයින් දෙදෙනාම වයස අවුරුදු 60ට වැඩි අය...
COVID-19 හේතුවෙන් 2022 අගෝස්තු 09 වන දිනට මරණ නවයක් (09) වාර්තා වී ඇත.මියගිය පුද්ගලයින් අතර පිරිමි පුද්ගලයින් 04 දෙනෙකු සහ කාන්තාවන් 05 දෙනෙකු සිටින බව සෞඛ්‍ය...
යුරෝපයේ මන්කිපොක්ස් වෛරසය ආශ්රිත පළමු මරණය ස්පාඤ්ඤයෙන් වාර්තා වී ඇති අතර මේ වනවිට එරටින් මන්කිපොක්ස් ආසාදිතයින් 4,298 හඳුනාගෙන ඇත. ලොව පුරා වාර්තා වන මන්කිපොක්ස් ආසාදිතයින් සංඛ්‍යාව...
මන්කිපොක්ස් රෝගය මෙරටට පැමිණීමේ හැකියාව පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛලජීවි විද්‍යායතනය පවසයි. එහි අධ්යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ, එහි රෝග...
උත්සව සමයේ ඒකරාශීවීම් සීමා කරන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී. නිසි එන්නත්කරණයට යොමු නොවූ පුද්ගලයින් මේ පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය...
ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යංශය, නව කොවිඩ් විකෘතියක් හමුවී ඇති බව නිවේදනය කර සිටියා. මෙම නව ප්‍රභේදය අසාධනය වූ පුද්ගලයින් දෙදෙනෙකු එරටින් හමුවී ඇති බව වාර්තා වන අතර...
කිසි විටක රට තුළ ඖෂධ හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රට තුළ ඇති හෝ නොමැති ඖෂධ...
ශ්‍රී ලංකා රුපියලේ අගය පහත වැටීමට සමගාමීව ඖෂධ මිල සංශෝධනය කිරීමට නිෂ්පාදන, සැපයුම් සහ ඖෂධ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා යෝජනා කර තිබේ.ජාතික...
මාර්තු 01 වැනිදා සිට විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයින් PCR වාර්තා ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. පූර්ණ එන්නත්කරණය අවසන්...