අද දින (02) කොරෝනා රෝගීන් 878ක් වාර්ථා වීමත් සමඟ මෙරට සමස්ථ කොවිඩ් ආසාධිතයන් ගණන 25,000 ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම අද දින තුළ කොරෝනා මරණ 2ක් වාර්ථා...
තවත් කොරෝනා මරණ 2ක් වාර්ථා වීමත් සමඟ මෙරට කොරෝනා මර්ණ සංඛ්‍යාව 118ක් දක්වා ඉහල ගොස් තිබේ.එමෙන්ම ඊයේ (30) දිනය වන විට අසාධිතයින් 503ක් හමු වීමත් සමඟ...
අද දින (30) මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරු ආශ්‍රිතව නව ආසාදිතයන් 178 හමුවීමත් සමඟ දෙවෙනි රැල්ලේ කොවිඩ් රෝගීන් ගණන් 20,000 ඉක්මවා ගොස් ඇත.
තවත් කොවිඩ් මරණ 7ක් වාර්ථා වීමත් සමඟ මෙරට සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 116ක් දක්වා ඉහළ ගොස් ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ශක ජෙනරාල්වරයා පවසයි.
මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 109ක් දකවා ඉහළ ගොස් ඇති අතර ඉන් 81ක් දෙනෙක් කොළඹින් වාර්ථා වූ රෝගීන් වේ. සමස්ථ මරණ අතරින් 45 දෙනෙකුම අවු: 71ට වැඩි...