අද දින (12) වාර්ථා වූ කොවිඩ් මරණ 2ක් සමඟ මෙරට සමස්ථ කොවිඩ් මරණ ගණන 149ක් දකවා ඉහළ ගොස් ඇති බව වාර්ථා වේ..
ඊයේ දිනයේ (11) හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 762ක් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින්...
අද දිනයෙත් වාර්ථ වූ කොරෝනා මරණ 2ක සමඟ මෙරට සමස්ත මරණ ගණන 146ක් දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම එමෙන්ම විදේශයන්හි සිට මෙරටට පැමිණි 69 දෙනෙකුටද කොවිඩ්...
ඊයේ (09) දිනයේ තවත් කොවිඩ් අසාදිතයන් 335ක් පමණ හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ථ කොවිඩ් අසාදිහයන් ගණන 30,000 සීමව ඉක්මවා ගොස් ඇති බව වාර්ථා වේ.
ඥාතීන් භාර නොගත් කොවිඩ් මළසිරුරු නීරෝධායන නීති වලට අනුව ආදාහනය කරන ලෙස නීතිපති විසින් සෞඛ්‍ය අධ්‍යක්ශක ජෙනරාල්වරයාට දැනුම් දී තිබේ.මෙලෙස මිය ගිය 19 දෙනෙකුගේ මෘත දේහ...
ඊයේ (07) මෙරට තවත් කොරෝනා මරණ 2ක් වාර්ථා වීමත් සමඟ මෙරට කොරෝනා මරණ ගණන 142ක් දක්වා ඉහල ගොස් ඇත.
ඊයෙ වන විට තවත් කොවිඩ් මරණ 3ක් වාර්ථා වීමත් සමඟ මෙරට සමස්ථ මරණ ගණන 140ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සමස්ථ ආසාධිතයන් ගණන 28,000ට ළඟා වී...
එළඹෙන උත්සව සමයේ සංචරණය සීමා නොකළ හොත් වයිරසය තවත් පැතිරී යාමේ අවදානම ඉහළ යා හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිනොපැදීම නිසා කොරෝනා...
අද (03) දින තවත් කොරෝනා මරණ 05ක් වාර්ථා වීමත් සමඟ මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 129ක් දකවා ඉහළ ගොස් ඇත.
Pfizer/BioNTech ඖෂධ සමාගම විසින් නිපදවනු ලැබූ කෝවිඩ් -19 රෝගය සඳහා 95%ක සාර්ථකත්වයක් පෙන්වා ඇති එන්නත භාවිතා කිරීම සඳහා බ්‍රිතාන්‍යයට අවසර ලැබී ඇතඑය එළඹෙන සතියේ සිට වඩාත්...