අද (27) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරමින් තහවුරු කළ මරණ 4ත් සමඟ මෙරට සමස්ථ කොවිඩ් මරණ ගණන 191ක් දක්වා ඉහළ ගොස් ඇත.
අද (26) කොවිඩ් ආසාදිත එක් මරණයක් සිදුව ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 187 දක්වා ඉහළ ගොස් තිබේ.
බම්බලපිටිය රජයේ මහල් නිවාස අසළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමට පියවර ගෙන තිබුණ අතර එහිදී පුද්ගලයින් 17 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගෙන තිබේ.ඒ අනුව අද (26) දිනයේ...
අද දින තවත් කොවිඩ් ආසාදිත මරණ 2ක් සිදුව ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 183 ක් දක්වා ඉහළ ගොස්...
අද (22) උදෑසන වන විට මෙරටින් කොරෝනා මරණ 5ක් වාර්තා වීමත් සමග මෙරට මරණ සංඛ්‍යාව 181ක් දක්වා ඉහළ ගියේ ය.
අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 364ක් ලෙස වාර්ථා වන අතර ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන්...
ඉන්දියාව තුළ ජනවාරි මාසයේ සිට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන අරඹන බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි. මෙම වැඩසටහන ඔස්සේ එළැඹෙන අගෝස්තු මාසය වනවිට පුද්ගලයින් මිලියන 300ක් පමණ ආවරණය...
අද (17) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 338ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද...
අද (16) තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති...
අද (15) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 202ක් හඳුනාගත් බවත්, ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.ඒ අනුව...