අද (18) විදුලි කප්පාදුව කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.
අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. අඩු කළ සහ නව ගෑස් මිල ගණන් පහතින්,...
හෙට (18) දිනයේදී දහවල් 1.00 ට ලිප්ටන් වටරවුම අසළින්අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ලය විසින් සංවිධානය කරන විරෝධතාවක් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ සඳහන් කළේ මෙම...
හිටපු ජනාධිපතිගෝඨාභය රාජපක්ෂ අගෝස්තු 24 වැනිදා දිවයිනට පැමිණෙන බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අද ප්‍රකාශ කළේය.අද (17) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත...
රජය සතු ව්‍යවසායන් කිහිපයක් පෞද්ගලීකරණය කිරීමට රජය සලකා බලමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ද ඉකොනොමිස්ට් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ ජාතික ගුවන්...
අද (17) පෙරවරුවේ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් හමුවීමෙන් පසු Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ බොරතෙල් අඛන්ඩව සැපයීමේ කටයුතු ආරම්භයත්...
ධනවතුන් මත බදු වැඩි කරන අමෙරිකානු ඩොලර් බිලියන 700ක වටිනාකමකින් යුත් නව පනතකට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා තිබේ. මෙම පනත මගින් සෞඛ්‍ය ආරක්ෂණ වියදම්...
දිවයිනට සේන්දු වූ මෙට්‍රික් ටොන් ලක්ෂයක බොරතෙල් රැගත් නෞකාවේ තොග ගොඩබෑම අද (17) ආරම්භ කරන බවත්, සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු ලබන 19 වැනි දා ආරම්භ කරන බවත්...
එන්ජින් ඔයිල් හා අමතර කොටස් හිඟය හේතුවෙන් දුම්රිය එන්ජින් 20ක් මේ වනවිට ධාවනයෙන් ඉවත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් සාමාන්‍ය කාලසටහන් අනුව දුම්රිය...
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ රටවලදී කරන කිසිදු වියදමක් රජයේ මුදල් වලින් සිදු නොකරන බව මාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර සිටියා. ඇමති මණ්ඩල...
Recent Comments