ලිට්රෝ ගෑස් සමාගම පවසන්නේ දෙසැම්බර් මාසය දක්වා නව ගෘහස්ථ ගෑස් සිලින්ඩර් දේශීය වෙළඳපොළට බෙදා හැරීමක් සිදු නොකරන බවයි. ඒ, විදේශගත ශ්‍රී ලාංකිකයින් සඳහා ලිට්රෝ ගෑස් සමාගම...
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් යොමු 2022 උසස් පෙළ සිසුන් හට දැනුම් දීමක් විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත. පාසල් අයදුම්කරුවෙකු නම් විදුහල්පතිවරයා විසින් නිකුත් කරන...
අද (22) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳුදා පැවති බ්‍රිතාන්‍යයේ දීර්ඝතම කාලයක් සේවය කළ දෙවන එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වී අද අලුයම යළි ශ්‍රී ලංකාවට පැමිණියේය.එහීදී ඔහු...
අද නුගේගොඩ ප්‍රදේශයේදී කාන්තාවක් ගමන් ගත් මෝටර් රථය දුම්රියක ගැටීමෙන් බරපතල තුවාල ලබා තිබෙනවා.නුගේගොඩ පැඟිරිවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේදී අද අලුයම මෙම අනතුර සිදුව තිබේ.නුගේගොඩ පැඟිරිවත්ත දුම්රිය...
ආණ්ඩුවේ තනතුරු දැරූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සියලු පක්ෂ ධුරවලින් සහ මධ්‍යම කාරක සභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය තීරණය කර තිබෙනවා. හිටපු ජනාධිපති සහ...
හෙට (18) දිනයේදී දහවල් 1.00 ට ලිප්ටන් වටරවුම අසළින්අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ලය විසින් සංවිධානය කරන විරෝධතාවක් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ සඳහන් කළේ මෙම...
හිටපු ජනාධිපතිගෝඨාභය රාජපක්ෂ අගෝස්තු 24 වැනිදා දිවයිනට පැමිණෙන බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අද ප්‍රකාශ කළේය.අද (17) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත...
රජය සතු ව්‍යවසායන් කිහිපයක් පෞද්ගලීකරණය කිරීමට රජය සලකා බලමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ද ඉකොනොමිස්ට් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ ජාතික ගුවන්...
අද (17) පෙරවරුවේ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් හමුවීමෙන් පසු Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ බොරතෙල් අඛන්ඩව සැපයීමේ කටයුතු ආරම්භයත්...