පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයට හා වෘත්තීය සමිති එකතුවට පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
අද (06) සවස ජනාධිපතිවරයා විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවා ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා පවසනවා.
ශ්‍රී ලංකාවේ විදුලි කප්පාදුවක් පැනවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබා දී ඇත.ඒ අනුව වෙනම කණ්ඩායම් 4ක් යටතේ පස්වරු 2.30 සිට පස්වරු 6.30 දක්වා...
ඉන්ධන සඳහා පනවා ඇති සියලුම බදු ඉවත් කිරීමට හෝ ඉන්ධන ක්‍රියාවලිය වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළ බව ශ්‍රී ලංකා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සිකුරාදා (18)...
ප්‍රධාන නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් සිකුරාදා (18) පෙරවරු 10 සිට කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 36ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන...
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර පාස්කු ප්‍රහාරයේ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
අද (15)සිට ජලාශවල ඇති ජලය කළමණාකරණය කර ගැනීම සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් දෛනික විදුලි කප්පාදුවක් සිදු විය හැකි බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ඒ අනුව ඊට...
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීයවේදින් ආරම්භ කළ වැඩ වර්ජනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව එහි කැඳවුම්කරු වන රවී කුමුදේශ් පවසනවා.සෞඛ්‍ය වෘත්තීයවේදින් ආරම්භ කළ වැඩ...
අද (23) තෙවන දිනටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා දියත් කර ඇති වැඩවර්ජනය ක්‍රියාත්මක වනවා. පසුගිය දින දෙකේදීම මෙම වැඩවර්ජනය හේතුවෙන්...
දුම්රිය ස්ථානාධිපතිවරුන් මුහුණ දෙන බරපතළ ගැටලු මඟහරවා ගැනීම සඳහා අද මධ්‍යම රාත්‍රී 12.00 සිට පාර්සල් ප්‍රවාහනය කිරීමෙන් හා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකා දුම්රිය...