අද (02) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිතව තිබෙනවා.පස්වරු 5.00ට පක්ෂ මූලස්ථානයේ දී පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්වීමට...
මේ වන විට රටවල් 18 ක ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත ගොස් තිබෙනවා.විදේශීය සබඳතාවක් නොතිබූ ජර්මනියේ පුද්ගලයෙකුටද එය ආසාදනය වී තිබෙන අතර ස්පාඤ්ඤයෙන් ද ආසාදිතයෙකු හමුවී ඇත.ලෝක...
හිටපු එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරයෙක් වන සිරිසේන කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඔහුගේ පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වු...
අද බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00න් පමණ පසු ව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව , වයඹ සහ ඌව...
දිවයින පුරා අද (29) කෑම පැයේදී රාජ්‍ය සේවකයින් විරෝධතාවක නිරත වනවා . මෙම විරෝධයට හේතුව වන්නේ රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000 කින් ඉහළ නැංවිය යුතු බවට...
අද (29) කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව පාර්ශ්ව කිහිපයක් ගොනු කර ඇති පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතයි. අදාළ විරෝධතා පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ...
අද (29) දිනයේ කොළඹ හා බදුල්ල අතර දුම්රිය ධාවනය සිට ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය පවසනවා. දිවයිනේ පැවැත්වෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම දුම්රිය...
මෙම වර්ශයේ නත්තල සැමරීම සදහා දිවයිනේ සියලු පාසල් වල නිවාඩු ලබාදීමට තීරණය කර ඇත්තේ දෙසැම්බර් මස 23 දිනයේදී ය. යළි පාසල් විවෘත වන දිනය දෙසැම්බර් 27...
හේවා ලුනුවිලගේ ලසන්ත හෙවත් ටින්කර් ලසන්ත පොලීසිය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකින් මියගොස් තිබෙනවා. මොහු සංෂයින් සුද්දා ඝාතනය හා තවත් ඝාතන රැසක ප්‍රධාන සැකකරු වේ. ඒ අනුව...
අද දිවයින පුරා අහස වලාකුළින් බර ව පවතිනයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා.උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ...