දෙසැම්බර් 7වනදා සිට තාවකාලිකව වසා දැමූ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.
අද (05) දිනයේ පැයක උපරිමයකට යටත්ව සිදු කෙරෙන විදුලි කප්පාදුව අද දිනයේ සිදු නොවේ.ඇතැම් ප්‍රදේශවල සවස 6 ත් රාත්‍රි 9.30 ත් අතර කාලයේ දිවයිනේ විදුලි සැපයීම...
ඉන්දීය ගොවි පොහොර සමුපකාරය මගින් ඉන්දියාවට නිෂ්පාදනය කරන නැනෝ නයිට්රජන් දියර පොහොර ආනයනය කිරීමට සම්බන්ධ නියෝජිතයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ගැටලු මතුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.මෙම තත්ත්වය හේතුවෙන්...
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාරට එරෙහිව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකොට ගත හැකි උපරිම විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කථානායකවරයානේ ඉල්ලා තිබෙනවා.ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 38 දෙනෙකුගේ...
පාකිස්තාන අගමැතිපකිස්ථානයේ දී ශ්‍රී ලාංකිකයෙකු වන ප්‍රියන්ත කුමාර දියවඩන වධ හිංසනයට ලක් කර ඝාතනය කර තිබේ. සියල්කොට්හී වසිරාබාද් මාර්ගයේදී මෙම සිදුවීම සිදු වී ඇත.මේ වන විට...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ (03) රාත්‍රී 10ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරට ළඟා විය. විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග...
නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් කරන තෙක් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ඉදිරි දින 04 තුළ පස්වරු 06 සිට පස්වරු 09.30 දක්වා පැයක කාලයක් විදුලිය සීමා කෙරෙන බව...
රන්ජන් රාමනායක විසින් අධිකරණයට අපහාස කිරීමට අදාළ දෙවැනි නඩුව සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
දිවයින පුරා නැවත දැනුම්දෙනතුරු ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කිරීම අත්හිටුවීමට ලිට්රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.
බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා මේ වසරේ මාර්තු 9 වැනිදා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පවරා ඇති නඩුවකින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද...