2022 අයවැය තෙවන කියවීම හෙවත් කාරක සභා විවාදය අද සිට ආරම්භ වනවා. එය දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වීමට නියමිතය. අයවැය තුන්වන වර කියවීමේ ඡන්දය දෙසැම්බර් මස...
ශ්‍රී ලංකාවට රටක් ලෙස තවදුරටත් ණය ලබා ගත නොහැකි බව ආර්ථික ප්රබෝධය කේන්ද්‍ර කර ගනිමින් විදේශ කටයුතු අමාත්‍යාංශය ක්‍රියාත්මක කළ වැඩසටහනකදී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්....
ශ්‍රී ලංකාවේන් තවත් ඩෙල්ටා උප ප්‍රභේදයක් හමු වී ඇති බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා. මේ වන විට සොයා ගෙන ඇති නව ඩෙල්ටා...
කොවිඩ් ආසාදිතයන් වාර්තා වන කූඩා ඒකකයන් හඳුනාගෙන එය මර්දනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ පවසනවා. උණ, කැස්ස,...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තියට අදට (18) වසර දෙකක් සපිරෙනවා.2019 නොවැම්බර් 16 පැවති ජනාධිපතිවරණයෙන් 69 ලක්ෂයකට අධික ඡන්ද දිනාගනිමින් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී...
පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා ප්‍රකාශ කර සිටින්නේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුධය මෙරටට පමණක් බලපා ඇති තත්වයක් නොවන බවයි. අද පෙරවරුවේ ශ්‍රී...
රසායනික පොහොර එක රැයකින් තහනම් කළ බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසුවේ 2019 වසරේ සිට කන්න තුනක් සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින්...
2020 වසරේ පද්ම ශ්‍රී සම්මානය ප්‍රවීණ ශ්‍රී ලාංකේය සම්ප්‍රදායික නර්තන ශිල්පිනි ආචාර්ය වජිරා චිත්රසේනට හිමිව තිබෙනවා. මෙම සම්මානය ඉන්දීය රජය විසින් පිරිනැමුණේ මෙරට සම්ප්‍රදායික නර්තන ක්ෂේත්රයට...
වත්මන් ආර්ථික අර්බුදය විසඳීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත යා යුතු බව එක්සත් ජාතික පක්ෂ (එජාප) පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවට...
ගාලු කොළඹ ප්‍රධාන මාර්ගය කොල්ලුපිටිය ප්‍රදේශයෙන් සමගි ජන බලවේගයේ විරෝධතාවයක් හේතුවෙන් අවහිරවී තිබෙනවා. ඒ අනුව මේ හේතුවෙන් එම ප්‍රදේශය අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.