ඊයේ (06) පස්වරුවේ මණ්ඩදූව මහජන ක්‍රීඩාංගණයේ පැවති වැඩ නිමකළ මාර්ග 1500ක් ජනතා අයිතියට පත්කිරීමේ උත්සවය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ “සෞභාග්‍යය සහ තේජස පිළිබඳ...
ඉදිරි අයවැය සඳහා යටිතල පහසුකම් සංවර්ධනය සහ මහජන ජීවනෝපාය නගා සිටුවීම සඳහා විශාල මුදලක් වෙන් කරන බව විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මහතා පවසයි. අස්ගිරි සහ...
මුතුරාජවෙල තෙත් ඉඩම්වලින් හෙක්ටයාර 3,863ක් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමේ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය. පෙත්සමක් ඉදිරිපත් කර...
අද (07) ඉදිරි දින දෙක දිවයිනේ වැසි තත්ත්වයේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව...
පසුගිය දා සපුගස්කන්ද ප්‍රදේශයේ කසල ගොඩක බෑගයක තිබී කාන්තා මළ සිරුරක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව අද දින මට්ටක්කුලිය ප්‍රදේශයේ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස්...
ලබන සඳුදා දිනයේ සිට කොවිඩ් වසංගත තත්ත්වයත් සමග වසා දැමුණු පාසල්වල දෙවන අදියරේ අධ්‍යයන කටයුතු ආරම්භ කරයි. ඒ අනුව 10, 11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන...
වයස අවුරුදු 16 ත් 19 ත් අතර ළමුන් සඳහා COVID එන්නත ලබා ගැනීම සඳහා පූර්ව වෙන් කිරීම් සිදු කිරීමේදී රිජ්වේ ආර්යා රෝහලේ (LRH) පරිපාලනය දැඩි ලෙස...
ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 1/3ක් කෘෂිකර්මාන්තය සඳහා භාවිතා කරන අතර ශ්‍රම බලකායෙන් 1/4ක් සෘජුව හෝ වක්‍රව කෘෂිකර්මාන්තයට සම්බන්ධ වන අතර පවුල් මිලියන 1.8ක් වී වගාවේ යෙදී...
සපුගස්කන්ද ප්‍රදේශයේ කසල ගොඩක ගමන් මල්ලක බහා තිබියදී සොයාගත් කාන්තා මළ සිරුර මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පදිංචි 42 හැවිරිදි පාතිමා මුන්ටාස් නමැති දෙදරු මවගේ බව හඳුනා...
සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීමේදී අමතර භාණ්ඩ 5ක් මිලට ගැනිම අනිවාර්ය කර ඇත. සීනි සහ සහල් මිලට ගැනිමේදී අමතර භාණ්ඩ 5ක් මිළදී ගත යුතු බව අමාත්‍ය...