පළාත් අතර සංචරණය සීමා ඉවත් කර ද විනෝද චාරිකා සඳහා පළාත් අතර ගමන් සීමා ඉවත් කර නොමැත. එය අත්‍යවශ්‍ය ගමන් බිමන් සඳහා පමණි. මේ බව මහජන...
සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්රමුඛ කාන්තා නාවික ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න මීටර් 1500 සහ මීටර් 5000 කාන්තා...
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට පැමිණියේ ය.ශ්‍රී දළඳා මාලිගාවට පැමිණි මුදල් අමාත්‍යවරයා ඇතුළු පිරිස පිළිගනු ලැබුවේ, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංගදෑල...
දිවයිනේ සියලුම පාසල් වල 10, 11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට කොවිඩ් මර්දන කමිටුව නිර්දේශය ලැබී ඇති අතර 10, 11, 12 සහ 13...
සංචරණ සිමා ලිහිල් කිරීමත් සමග අන්තර් පළාත් බස් ධාවනය අනිද්දා සිට ආරම්භ කිරීම හේතුවෙන් පෞද්ගලික මගී ප්‍රවාහන කටයුතුවල යෙදෙන රියැදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට පූර්ණ එන්නත්කරණය අනිවාර්ය කර...
නොවැම්බර් 1 වැනිදා සිට 15 වන දින දක්වා නව මාර්ගෝපදේශ මාලාව නිකුත් කර ඇත. ඒ අනුව සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සඳහා පමණක් උපකාර පන්ති 50%ක...
අද දිනයේදී ද දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් උතුරු, උතුරු මැද, වයඹ,...
අතිපුජ්‍ය වැලිමිටියාවේ ශ්‍රී කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේගේ ආදහන පුජෝත්සවය හේතුවෙන් ඉරුදින ශෝක දිනයක් බවට ප්‍රකාශ කිරීමට රජය තීරණය කර ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි....
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු කොවිඩ් මර්දන කමිටුව රැස්වීමේදි අවසර ලබා දුන් නිසා නොවැම්බර් 1 දා සිට පළාත් අතර දුම්රිය ධාවන ආරම්භ වන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති...
ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන 2021 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව හෙවත් COP26 සඳහා සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.