කෑගල්ල දිස්ත්‍රික්කයේ දඹුල්ල, රබුක්කන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ නාය යාමක් සිදු විය. නිවස සම්පූර්ණයෙන්ම හානි වී ඇති අතර 4 දෙනෙක් අතුරුදන්. තවමත් අනතුරට ලක් වූ සංඛ්‍යාව...
දිවයිනේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද දිනයේ වසා දැමීමට තීරණය කර ඇති බව යාපනය දිස්ත්‍රික් ලේකම් ප්‍රකාශ කරයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ කළ පරිදි අද දිවයින තුල උතුර, වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ අනුරාධපුර, ත්‍රිකුණාමලය, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර්...
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සදහන් කරන්නේකොවිඩ් 19 එන්නත් මාත්‍රා ද්විත්වයම ලබා නොගත් පිරිස් පොදු ස්ථානවලට ගිය විට ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව ප්‍රකාශ කර...
අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක නායයෑමේ පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් දීර්ඝ කර තිබෙනවා.ගාල්ල, කළුතර, කෑගල්ල, කුරුණෑගල, රත්නපුර, බදුල්ල, කොළඹ, මහනුවර, මාතලේ හා නුවරඑළිය ප්‍රදේශවලට මෙලෙස නායයෑමේ...
සෞඛ්‍ය ලේකම් වරයා විසින් වෛද්‍ය නොවන සෞඛ්‍ය වෘත්තිකයින්ගේ ඉල්ලීම් නොසලකා හැරීමට එරෙහිව 2021. 11. 09 උදේ 7 සිට 2021. 11. 10 දින උදේ 7 දක්වා සංකේත...
අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක් හේතුවෙන් බත්තරමුල්ල – පැලවත්ත මංසන්ධියේ රථවාහන තදබදයක් වී ඇත.
ගරු සිරිල් ගාමිණි පියතුමන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද දින උපරිමාධිකරණයේ දී සලකා බැලීමට නියමිතය. ඒ සඳහා මේවන විට ගරු පියතුමන්ලා, පැවිදි සොයුරන් සහ...
මහජනතාව වගකීමෙන් කටයුතු නොකළහොත් මෙරට තුළ කොවිඩ් හතර වැනි රැල්ලක් ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කරනවා.මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සභාපති උපුල්...
කහටගස්දිගිය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ 18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ට පහරදී රාජකාරියට බාධා කළ කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැටලීමේදී හෙරොයින්...