අගමැති නිවස අසලදී මාධ්‍යවේදීන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේගේ වැඩ තහනම් කර ඇති බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර් යාලය නිවේදනයක් ඉකුත් කරමින් සඳහන්...
අද (11) සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. පසුගිය දිනවල පැමිණි මඟීන් සඳහාද අතිරේක දුම්රිය යෙදවූ බවත්, කාර්යාල දුම්රිය සියල්ලක්ම ධාවනය කිරීමට...
තමා ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.ඒ අනුව ජුලි 13 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමට නියමිතයි.
අද (11) සහ හෙට (12) දිනයන්හි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලටත්, 13 වනදා සිට අනෙකුත් ප්‍රදේශවලටත් ගෑස් බෙදා හරින බව ලිට්රෝ සමාගම ප්‍රකාශ කර සිටී. තව ද...
දිවයින පුරා පිහිටි ලංකා IOC පිරවුම්හල් සඳහා පැය 24 පුරා ඉන්ධන ප්‍රවාහනයට පියවර ගෙන ඇති බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ රියැදුරන්ගේ සංගමය පවසයි. අත්‍යවශ්‍ය...
ඈයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා තම ධූරයෙන් ඉල්ල අස් වී තිබේ. ඔහු තම ඉලා අස් වීමේ ලිපිය ලිඛිතව ජනාධිපතිවරයාට භාර දී ඇතිබවයි වාර්තා වන්නේ.
IOC ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරීම අද සිට යළි ආරම්භ කළ බව ලංකා IOC පවසයි. IOC ඉන්ධන පිරවුම්හලට ඉන්ධන යැවීම සඳහා ලංකා IOC හි ත්‍රිකුණාමල...
කොල්ලුපිටිය, පස්වන පටුමගේ පිහිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනිතැබීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු කොල්ලුපිටිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, 19...
මෙරට මුහුදු තීරයට ගෑස් රැගත් නෞකාව ළඟා වූ බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එමෙන්ම හෙට දිනයේදී ගෑස් මෙට්‍රික් ටොන් 3,740ක් රැගත් දෙවන නෞකාව මෙරටට...
ජනධිපති ගෝඨාභය රාජපක්ෂ එළඹෙන 13වන දින තම ධූරයෙන් අස් වන බව කථානායකවරයා හට දැනුම් දී තිබේ.