අද (05) සිට දුරකථන ගාස්තු නැවත වරක් ඉහල දැමීමට දුරකථන සමාගම් තීරණය කර තිබෙනවා.මෙම මස සිට 2.5% ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද කිරීම මෙම ගාස්තු සංශෝධනට...
රජයේ ගිණුම්කාරක සභාවේ සභාපති ධූරයට ඒකමතිකව සමගි ජන බලවේගයේ කබීර් හෂීම් පත් වී තිබෙන බව පාර්ලිමේන්තුව සදහන් කර සිටියා.
අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ සමාගම ගෑස් සිලින්ඩර් මිල අඩු කිරීමට තීරණය කර තිබෙනවා.නව මිල පහතින්.12.5kg – රු. 42805kg – රු. 17202.3kg – රු. 800
පාඨලී චම්පික රණවක ජාතික සභා සාමජිකයෙකු ලෙස පාර්ලිමේන්තුවේදී නම් කර තිබෙන අතර ඒ සම්බන්ධ නිවේදනය ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණඩමන් ජාතික සභා සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වී තිබෙන අතර කථානායකවරයාඑම පුරප්පාඩුව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.රාමේශ්වරන් පත් කර තිබෙන බව අද (5) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ...
වැල්ලවදී දුම්රියක් පීලි පැනම නිසා උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.
ගූගල් සමාගම විසින් සිය භාෂා පරිවර්තන මෙවලම චීනය තුළ අත් හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.ඊට ප්‍රධාන හේතුව ලෙස චීනයේ පරිශීලකයන් අඩු ප්‍රමාණයක් මෙම භාෂා...
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල පහළ දමා තිබෙන අතර INSEE සංස්ථා සහ INSEE මහවැලි මැරීන් ප්ලස් සිමෙන්ති කොට්ටයක්...
ලිට්‍රො ගෑස් සිලින්ඩරයක මිල (05) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරන බව එම සමාගම ප්‍රකාශ කර සිටියා.ඒ අනුව 12.5kg සිලින්ඩරයක මිල රු.200ත්, 300ත් අතර අගයකින් පහත දමන...
මීට සුළු මොහොතකට පෙර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව විසින් අරගලකරුවන් මර්දනයට සංවිධානය කරන ලද විරෝධතා පාගමනක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු...