වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද(18) සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා හදිසි තත්ත්වය බලාත්මක කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ලංකා ප්‍රිමියර් ලීග්(LPL) පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය 2022 අගෝස්තු 01 වැනිදා සිට අගොස්තු 21 වැනිදා දක්වා පැඇත්වීමා නියමිතව තිබුණද, වහාම ක්‍රියාත්මක වන පරිදි එම තරඟය...
හෙට(18) සහ අනිද්දා(19) පැය 03 ක විදුලිය කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට අවසර දී තිබේ. ඒ අනුව ඇ සිට ළ් සහ ඵ් සිට...
ලංකා ඓOC සමාගමේ හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (17) රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා. ඒ අනුව අඩු...
දැඩි ආර්ථික පීඩනයකට ලක්ව සිටින මහජනතාවගේ බර අවම කිරීම සඳහා ඉන්ධන, ගෑස් සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීමේ කඩිනම් සහන වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
ජාතික ජන බලවේගයෙන් අනුර කුමාර දිසානායක මහතාත් ජනාධිපති ධුරය සඳහා වන ඡන්දයට ඉදිරිපත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කර සිටියා.
අද (16) දිනයේ මෙරටට පැමිණීමට නියමිත තිබූ පළමු ඩීසල් තොගය ලැබී ඇති බවට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ අද අලුයම...
අද (15) වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දුන් රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව යළි පූර්ණ ලෙස බලාත්මක කිරීමට අවශ්‍ය මූලික කටයුතු ආරම්භ...
වර්තමානයේ පවත්නා ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා තවදුරටත් පදනම් කරගෙන රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා 18 වනදා දින සිට 20 වනදා දක්වා දක්වා නිවාඩු...
අද (15) පැවති පක්ෂ නායක රැස්වීමේදී ලබන 20 වනදා නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව තුළින් තෝරා ගැනීමට තීරණය කර ඇති බව කතානායකවරයා නිවේදනය කර සිටියා. ඒ අනුව හෙට...