2022 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී ඔලිම්පික් ශූරී ඔස්ට්‍රේලියාවේ සිඩ්නි මැක්ලග්ලින් මීටර් 400 කඩුලු මතින් දිවීම කාන්තා ධාවන ඉසව්වෙන් ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.
අද (23) රාත්‍රී 11.00 සිට හෙට (24) උදෑසන 6.00 දක්වා කොළඹ 07,08,09 සහ 10 ප්‍රදේශවලට පැය 7ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා...
ගාලු මුවදොර අරගලකරුවන්ට එරෙහිව අනිසි ප්‍රහාරයක් එල්ල කර එක් රැයකින් ප්රචණ්ඩත්වය වර්ධනය වීම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව ඇමරිකානු තානාපතිවරිය ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර...
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම නිසා එක්සත් ජාතික පක්ෂයේ පුරප්පාඩු වූ පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට වජිර අබේවර්ධන මහතා පත් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ...
අවි සහිත හමුදා සෙබලුන් නිරායුද ජනතාව ඉදිරියට එවීම සම්පූර්ණ වරදක් බවත්, සාමකාමී අරගල නැවැත්වීමට හෝ පාලනය කිරීමට පොලීසිය පමණක් භාවිතා කළ යුතු බවත් සමගි ජන බලවේගයේ...
අන්තර්කාලීන ආණ්ඩුවේ නව අමාත්‍යවරුන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දීම ආරම්භ වී තිබේ. මෙම දිවුරුම්දීම සිදු වන්නේ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආරක්ෂක අමාත්‍යංශයේ නව ලේකම් ලෙස විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න යළි පත්කර තිබෙනවා.
නව අග්‍රමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන ජනාධිපතිවරයා ඉදිරියේදී (22) දිවුරුම් දුන්නා.
ගාලුමුවදොර අරගලයේ නිරතව සිටින ජනතාවට ඊයේ (21) රාත්‍රීයේ විශේෂ කාර්ය බලකා සෙබලු හා ආරක්ෂක අංශ යොදාගනිමින් ප්‍රහාරයක් එල්ල වූ බව අරගලය නියෝජනය කරන ළහිරු වීරසේකර පවසනවා....
ඉන්දියාවේ නව ජනාධිපතිවරිය ලෙස ඡන්ද 577,777ක් ලබා ගනිමින් දෞපදි මුර්මු තේරී පත් විය. මෙම ඡන්ද ප්‍රමාණය මුළු වලංගු ඡන්ද ප්‍රමාණයෙන් අඩකට වඩා වැඩි අගයක් වේ. ජනාධිපතිවරණ...