අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරියකය ලැබුණු බව ප්‍රකාශ කර සිටියා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් බිලියන 3ක...
නොරොච්චෝලේ බලාගාරයේ බිඳ වැටී ඇති තුන්වැනි ජනන යන්ත්‍රයේ බොයිලේරුවේ ජල බට පුපුරා යාමෙන් එය බිඳ වැටී ඇති අතර එය යළි ක්‍රියාත්මක කිරීම සඳහා දින 12 ක්...
මෙක්සිකොවේ මොරෙලෝස් හි නිවසක් තුළ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තිබේ. නීතිවිරෝධි ලෙස පුපරණ ද්‍රව්‍ය ගබඩා කර තිබූ නිවසක් තුළ මෙම පිපිරීම සිදුව ඇති...
අද (21) දිනය සඳහා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වී තිබූ අතර අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 316.84 වශයෙන්ද එහි විකිණුම් මිල රුපියල් 334.93 වශයෙන්ද සඳහන්...
ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ මූල්‍ය පහසුකමේ පළමු වාරිකය යටතේ ඩොලර් මිලියන 333ක් ඉදිරි දින දෙක තුළ මෙරටට නිදහස් කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. මාස...
අද (20) දිනයේ මෙරටට ලබාදෙන විස්තීරණ ණය පහසුකම සඳහා වු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතිය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. මෙරට වේලාවෙන් අද රාත්‍රියේ ජාත්‍යන්තර...
පළාත් පාලන ආයතන 341න් 340ක නිල කාලය ඊයේ (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර එම ආයතනවල සියලු පරිපාලන කටයුතු අද (20) සිට කොමසාරිස්වරුන් හා ලේකම්වරුන් යටතට...
පෙබරවාරි මාසය නිමාවන විට රුපියල් 360කට ආසන්නයේ තිබු ඇමරිකානු ඩොලර් එකක මිල දින දහයක් තුළ රුපියල් 318 ක් දක්වා පහළ වැටුණ අතර පසුගිය දින පහ තුළදී...
ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර තිබේ. ජනාධිපති පුටින් යුද අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු බවට ජාත්‍යන්තර අපරාධ අධිකරණය...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතාව අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, 2011 වසරේ වව්නියාවේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙනි.