අද (04) සිට සියලුම රජයේ හා රජයේ අනුමත පාසල් සඳහා නිවාඩු ලබා දී තිබේ. යළි පාසල් ආරම්භ වන්නේ, ලබන 17 වන සඳුදායි. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ...
අද (1) සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල අඩු කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1 පැකට්ටුවක මිල රු. 200...
ඉන්දියාවෙන් තවත් බිත්තර ලක්ෂ 20ක් ලබන අඟහරුවාදා දිවයිනට ආනයනය කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කර සිටියා. මෙරටට ආනයනය කළ පළමු බිත්තර තොගය බෙදා...
අද (31) සිට ක්‍රියාත්මක වන පරිදි අධිවේගී මාර්ගයේ බස් ගාස්තු ද අඩු කර තිබේ.
අරගලයේ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් අද (31) පස්වරුවේ, මිරිහාන ජුබිලි කණුව අසළ විරෝධතාවක් සංවිධානය කර තිබූ අතර එහිදී සමාජ ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු පොලිස් භාරයට ගැනිණි. අනුරුද්ධ බණ්ඩාර, ධානීෂ්...
නවතම දත්ත වාර්තා වලට අනුව උද්ධමනය තවත් පහළ ගොස් ඇති බව වාර්තා වෙයි. කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ 2023 පෙබරවාරි මාසයේදී 50.6%ක් ලෙස පැවතුණු...
ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක ඉලොන් මාස්ක් ලබන මස සංචාරයක් සඳහා චීනයට යෑමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර සිටියා. එම සංචාරයේදී ඔහු චීන අග්‍රාමාත්‍ය ලී චියැන්ග්...
ත්‍රිරෝද රථ ගාස්තු රුපියල් 20කින් අඩු කිරීමට තීරණය කළ බව ත්‍රිරෝද රථ සංගම් පවසනවා. පළමු කිලෝමීටරයට රුපියල් 100 ක් හා දෙවන කිලෝමීටරයේ සිට අය කෙරෙන ගාස්තුව...
හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා පහත දමන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා. ඒ ඉන්ධන මිල පහත දැමීම හේතුවෙනි. අනෙකුත් බස් ගාස්තු...
අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල පහත දමා තිබෙනවා. එමෙන්ම ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල...
Recent Comments