2023 වසරේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ පළමු අදියර හෙට (27) ආරම්භවීමට නියමිතව තිබෙනවා. 2023 වසරේ පළමු වාරයේ පළමු අදියර හෙට සිට අප්‍රේල්...
මිල සූත්‍රයකට අනුව බස් ගාස්තුව අඩුකල හැකි ආකාරයේ ඉන්ධන මිල සංශෝධනයක් සිදුවන බවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේර අමාත්‍යවරයා සඳහන් කළ බව ප්‍රවාහන අමාත්‍යය බන්දුල...
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 27 වන සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා සිය ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා. එම තනතුර සඳහා ඔහු පමණක් නාමයෝජනා භාරදී තිබූ...
හෙට (27) සිට පවුල් ලක්ෂ 29කට නොමිලේ සහල් බෙදාදීමේ වැඩසටහන ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. රජය විසින් මෙවර මහ කන්නයේ දී ගොවි...
කිරිපිටි මිල පහළ යාමේ වාසිය ජනතාව වෙත ලබාදීම සඳහා හෙට (27) සිට කිරි තේ කෝප්පයක් රුපියල් 90ක් වන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා...
ටික්ටොක්, ට්විටර් හා ඉන්ස්ටග්‍රෑම් තහනම් කිරීමට ප්‍රංශ බලධාරීන් කටයුතු කර තිබේ. රජයේ සේවකයන්ගේ දුරකථන සදහා එම මෙවලම් භාවිතා නොකරන ලෙස දැනුම් දී තිබෙන අතර දත්ත වල...
ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් උපවාස මාසය අනිද්දා සිට (24) ඇරඹෙන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර සිටියා.
ඇෆ්ගනිස්ථානයේ සහ උතුරු පකිස්ථානය ආශ්‍රිතව හට ගත් භූ කම්පනයකින් පුද්ගලයින් 3 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිය. භූ කම්පනයේ ප්‍රබලත්වය මැග්නිටියුට් ඒකක...
අද (22) දිනයේදී ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවත් ශක්තිමත් වී තිබේ. අද දින අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 312.61 වශයෙන්ද එහි විකිණුම් මිල රුපියල් 330.16 වශයෙන්ද...
ඊයේ දිනයට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ගණන් අද (22) දවසේ නැවත වරක් පහළ ගොස් ඇති බව වාර්තා වේ. ඊයේ (21) කැරට් 22 රන් පවුමක මිල රු....
Recent Comments