ඊයේ (1) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ceypetco හා ලංකා IOC ඉන්ධන හල් වල පෙට්‍රල් මිල අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92...
මෙරට සිංහල හා දමිළ සිනමාව තුළ රංගනයෙන් දායක වූ දර්ශන් ධර්මරාජා හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වුණා. මිය යනවිට ඔහු 41වන වියේ පසු වුණා.
රාජ්‍ය පාලනය වැඩි දියුණු කිරීම හා දූෂණය පිටුදැකීම සම්බන්ධයෙන් සිය කැපවීම සහතික කිරීම අමෙරිකානු ආයෝජකයින් ශ්‍රී ලංකාවෙන් අපේක්ෂා කරන බව මෙරට අමෙරිකානු තානාපති ජූලි චන්ග් අමෙරිකානු...
කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ නවතම දත්ත අනුව ගත වූ සැප්තැම්බර් මාසයේ උද්ධමනය 69.8% දක්වා ඉහළ ගොස් තිබෙනවා. 2022 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 94.9% දක්වා...
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් අර්බුදයෙන් පීඩාවට පත් දරුවන් සහ පවුල් සඳහා පෝෂණ සේවා සැපයීම සඳහා ජපාන රජයෙන් ඇමරිකානු ඩොලර් 500,000 ක දායකත්වය UNICEF සාදරයෙන්...
මීට සුළු මොහොතකට පෙර මෙවර පන්දුවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය එළිදැක්වීම සිදුකර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා මෙවර පන්දුවර...
PUCSL විසින් පහත සඳහන් පරිදි ඔක්තෝබර් 01 සහ 02 සඳහා පැය 2 විනාඩි 20 ක විදුලි කප්පාදුවක් අනුමත කරන ලදී. කණ්ඩායම් ABCDEFGHIJKLPQRSTUVW – දිවා කාලයේ පැය...
මියන්මාරයේ වයඹදිග ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 5.6ක අගයකප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. මෙම භූකම්පනය මියන්මාරයේ මොනිවා සිට වයඹ දෙසින් කිලෝමීටර්...
ලොව ජනප්‍රිය රැප් ගායකයෙකු වන Coolio අභිරහස් ලෙස මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මියයනවිට ඔහු 59 හැවිරිදි වියේ පසු වූ අතර වර්ෂ 1980දී...
පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව ආනයනය අත්හිටවූ භාණ්ඩ ආනයනය, ප්‍රමුඛතාව මත ලිහිල් කිරීමට රජය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.එමෙන්ම විවිධ පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත් වන...