ඊයේ (23) රාත්‍රීයේ චීනය විසින් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කළ අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගය රැගත් විශේෂ ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා. චීනය...
සැප්තැම්බර් 30 වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකිරීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා. මිල අඩුකළ භාණ්ඩ ලැයිස්තුව පහතින්,
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කල යෝජනාවකට අනුව, සත්ව ආහාර සැකසීම සඳහා බඩඉරිඟු මෙට්‍රික් ටොන් 25,000 ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය...
අද (23) උදෑසන ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් ඩේවිඩ් මැකිනොන් මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සහෝදරයා අතර හමුවක් පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය. මෙම...
ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ අමෙරිකානු ජනාධිපති ආර්යාව වන ආචාර්ය ජිල් බයිඩන් හමුවී තිබෙනවා.මෙම හමුව සිදුව ඇත්තේ එක්සත් ජාතීන්ගේ මහ...
කැලණිය අධ්‍යාපන කොට්ඨාසයේ ආහාර නොමැතිවීම හේතුවෙන් ළමුන්ගෙන් 25% ක් දෛනිකව පාසල් නොපැමිණෙන බව එම කොට්ඨාසයේ අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය පවසනවා.දැනට මාස කිහිපයක සිට දරුවන්ගේ පාසල් පැමිණීමට සතුටුදායක මට්ටමක...
මේ වන විට දිවයින පුර බෙදා හැර තිබෙන ත්‍රිපෝෂවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් කිසිඳු බියක් ඇති කරගත යුතු නැතැයි ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම අවධාරණය කරනවා. ඇෆ්ලටොක්සින් ප්‍රමාණය ඉක්මවා...
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) දින කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සහභාගිවූ බව වාර්තා වේ. 75 වන ජාත්‍යන්තර නිදහස් සමරුවට සමගාමීව ලංකාවෙන් විදෙස් රට වලට ගෙනගොස්...
මෙරටින් චීනයට පළමු ඉල්මනයිට් තොගය ඊයේ (21) ත්‍රිකුණාමලය වරායෙන් අපනයනය කර ඇති බව වාර්තා වේ.ත්‍රිකුණාමල වරායෙන් මෙලෙස නැව් ගත වීමක් සිදුව ඇත්තේ වසර 30ක පසුව බවද...
ජාත්‍යන්තර ටෙන්ඩරයක් කැදවා භාවිතයට ගත නොහැකි රේල් පීලි ඇතුළු අබලි ද්‍රව්‍ය ලෙස පවතින යකඩ අලෙවි කරන ලෙසට දුම්රිය බලධාරීන්ට උපදෙස් දුන් බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල...