අමෙරිකාවේ ටෙක්සාස් හි ගොවිපළක සිදු වූ පිපිරීමකින් ගවයින් 18,000 ක් මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කලා. පිපිරීමෙන් එක් පුද්ගලයෙකු ද තුවාල ලබා ඇති අතර...
උතුරු කොරියාව එරට පළමු ඝන ඉන්ධන බැලස්ටික් මිසයිලය අත්හදා බලා තිබේ.2016 දී රහසිගතව මෙම මිසයිලයේ නිෂ්පාදනය ආරම්භ වූ අතර එය උතුරු කොරියාවේ යුදමය වශයෙන් සාර්ථක පිම්මක්...
සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ ගම් බිම් බලා යන ජනතාව වෙනුවෙන් හෙට දින (15) දක්වා බස් සේවා ක්‍රියාත්මක බව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටියා....
අද අපරභාග 2.59ට අවුරුදු උදාව සිදුවන අතර පුණ්‍ය කාලය අද පූර්වභාග 8.35 සිට අපරභාග 9.23 දක්වා යෙදී ඇති බව අවුරුදු නැකත් පත්‍රයේ සඳහන්ව ඇත. එමෙන්ම අඩ...
ඊයේ (04) රාත්‍රියේ ඉන්දියාවෙන් ආනයන කළ තවත් බිත්තර තොගයක් මෙරටට රැගෙන ආ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කර සිටියා. ඊයේ රාත්‍රී ආනයනය කෙරෙණු බිත්තර...
සිංහල හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් දැනට පවතින ඉන්ධන කෝටාව ඉහළ දමා ඇති අතර එය ඊයේ (4) මධ්‍යම රාත්‍රියේ සිට යාවත්කාලීන කර ඇති බව වාර්තා වේ....
අද අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.මධ්‍යම, සබරගමුව, දකුණු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය, වවුනියාව සහ මුලතිව්...
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ කිලෝග්‍රෑම් 12.5 LITRO ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1005කින් අඩු කෙරේ.ඒ අනුව එහි නව මිල රු.3738 කි. කිලෝග්‍රෑම් 5ක...
අද (04) සිට සියලුම රජයේ හා රජයේ අනුමත පාසල් සඳහා නිවාඩු ලබා දී තිබේ. යළි පාසල් ආරම්භ වන්නේ, ලබන 17 වන සඳුදායි. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ...
අද (1) සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල අඩු කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1 පැකට්ටුවක මිල රු. 200...