ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාවේ හවුල් ව්‍යාපාර සමාගමක් එක්ව ත්‍රිකුණාමලයේ සාම්පූර් හි සුර්යය විදුලි බලාගාරයක් ස්ථාපිත කිරීමට කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව...
මෙරට ප්‍රවීණ සංගීතඥයෙකු වන සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 81 වන වියේ පසුවූවා. ගුවන්විදුලිය, සිනමාව, වේදිකා නාට්‍ය හා ටෙලිනාට්‍ය...
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කථානායකවරයෙකු ලෙස කටයුතු කළ ජෝශප් මයිකල් පෙරේරා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට 81 වන වියේ පසුවූ ඔහු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ...
ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන විදේශගතවීම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පත්කර තිබෙනවා.
හම්බන්තොට නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා අභිලාෂය පළකිරීමේ යෝජනා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය වූ ඊයේ (27) දිනය වන විට සමාගම් 07ක් ඒ සඳහා අයදුම්කර ඇති බව...
ශ්‍රී ලංකාවට හරිත ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරි මාස දෙක තුළ හඳුන්වාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ හරිත ආර්ථිකයකට ඇතුළු වන කලාපයේ පළමු රට ලෙසයි. ශ්‍රී ලංකා...
අද (27) දින ඩොලරයේ ගැණුම් මිල රුපියල් 314.82ක් ලෙසත් ඩොලරයේ විකිණුම් මිල රුපියල් 332.58ක් ලෙසත් සඳහන් විය.
අද (27) දිනයේ මෙරට රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ පවසනවා. පසුගිය සිකුරාදා රුපියල් 161,000 ක් වූ කැරට් 22 රන් පවුමක...
2023 වසරේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ පළමු අදියර හෙට (27) ආරම්භවීමට නියමිතව තිබෙනවා. 2023 වසරේ පළමු වාරයේ පළමු අදියර හෙට සිට අප්‍රේල්...
මිල සූත්‍රයකට අනුව බස් ගාස්තුව අඩුකල හැකි ආකාරයේ ඉන්ධන මිල සංශෝධනයක් සිදුවන බවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේර අමාත්‍යවරයා සඳහන් කළ බව ප්‍රවාහන අමාත්‍යය බන්දුල...