අද (08) සිට ක්‍රියාත්මක වන පරිදි සතිපතා අඟහරුවාදා දිනවල මධ්‍යම රාත්‍රියේ QR ඉන්ධන සලාකය අලුත් කිරීම සිදු කිරීමට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය...
ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් විසින් තිරිඟු පිටි මිල අද (08) සිට රුපියල් 15කින් අඩු කිරිමට පහළ දැමීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.
අද (08) මධ්‍යම රාත්‍රීයේ සිට පාන් රාත්තලක මිල රුපියල් 10 කින් අඩු කිරීමට තීරණය කළ බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
ලබන මස 20 වනදා සිට 30 වනදා දක්වා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විදේශ ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ගෝඨාගෝගමට පහරදීමේ...
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකය අනුව ඇමරිකානු ඩොලරයේ මිල අද (08) තවදුරටත් අඩු වී තිබෙනවා. අද (08) දිනයේ දී ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රු....
මාර්තු 15 වනදා වන විට රටම අඩපණ කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දියත් කළ යුතු බවට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසනවා. ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය...
2023 වසරේ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම මාර්තු මස 28 වනදා සිට 31 වනදා දක්වා පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති...
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය මාර්තු 18 වන සෙනසුරාදා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින පුරා මධ්‍යස්ථාන 3,269 දී විභාගය පැවැත්වෙන අතරම එම විභාගය සඳහා පෙනී...
බංගලාදේශයේ ගිනිකොණදිග ප්‍රදේශයේ ඔක්සිජන් බලාගාරයක පිපිරීමක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කලා. තුවාල ලැබු පිරිස් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර පිපීරීමෙන් අනතුරුව...
පසුගිය සතියේ කොටුව තොග වෙළෙඳපොළේ එළවලු වර්ග රැසක සාමාන්‍ය තොග මිල ඊට පෙර සතියට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. රුපියල් 147 ක්ව පැවතී තක්කාලි...