ඉන්ධන පොම්ප කිරීමේ QR කේත පද්ධතිය මාස තුනකින් ඉවත් කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පෙන්වා දෙයි. QR කේත පද්ධතිය අකර්මණ්‍ය කිරීමෙන්...
ජපාන සමාගම් දෙකක් වන තයිසේ සහ මිට්සුබිසි සමාගම්වල මෙරට කාර්යාල වසා දැමීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථීක තත්ත්වය සැලකිල්ලට ගෙන එම සමාගම් මෙම...
අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් පෙර දැනුම් දීමකින් තොරව යුක්රේනයේ කියෙව් අගනුවරට පැමිණ තිබෙන බව විදෙස් මාද්‍ය වාර්තා කර සිටියා. යුක්රේනයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ අතරතුර පුද්ගයින් 107...
පළාත් පාලන මැතිවරණයට අදාළව සිදුකෙරෙන සූදානම බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික ශ්‍රී ලංකා යුද හමුදා කර්නල් ඩබ්ලිව්.එම්.ආර්.විජේසුන්දර මහතා ගොනුකළ රිට් අයදුම්පතක් 2023 පෙබරවාරි...
තුන්වන පාසල් වාරයේ තුන්වන අදියර අදින් (20) ආරම්භ වූ අතර එය මාර්තු මස 24 වැනිදා දක්වා ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර සිටියා. මේ අතර 2023...
ලබන 22 වනදා දැවැන්ත විරෝධතාවක් පවත්වන බව ලංකා විදුලි බල මණ්ඩයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කර සිටියා.ඒ විදුලි ගාස්තුව ඉහළ දැමීමට එරෙහිව හා තවත් ඉල්ලීම්...
නිල සංචාරයක් සඳහා ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata – 331’ යුද නෞකාව අද (19) උදෑසන කොළඹ වරායට සේන්දු වී තිබෙන අතර ශ්‍රී ලංකා...
මෙරට ආර්ථිකය පරිහානියකට පත් කිරීමට හේතු පාදක වූ තීන්දු තීරණ ගත්, අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා...
විදුලි බිල වැඩි කිරීම හේතුවෙන් අද (16) සිට විදුලිය විසන්ධි නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියා. ඊයේ (15) සිට ක්‍රියාත්මකවන පරිදි 66%...
මහ කන්නයේ වී මිලදී ගැනීම අද (15) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටි අතර, එහි ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කර ඇති බවදකෘෂිකර්ම...