චීනයේ එක්සිම් බැංකුව ශ්‍රී ලංකාවට ණය ගෙවීමට ලබා දී ඇති කාල සීමාව වසර දෙකකින් දීර්ඝ කර තිබෙන බව වාර්තා වේ. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව...
විදේශිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සංචාරක පොලීසිය සමග ඒකාබද්ධව වැඩපිළිවෙළක් ද ආරම්භ කර ඇති බව සංචාරක සංවර්ධන අධිකාරී සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියා. එමෙන්ම මෙරටට පැමිණෙන...
අද (26) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදි සර්ව පාක්ෂික සමුළුවක් පැවැත් වූ අතර එහිදී 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව...
නිදහස් සමරුව සම්බන්ධයෙන් නිලධාරීන් සමග අද (26) පැවති සාකච්ඡාවකදී 75 වන නිදහස් සැමරුම අවම වියදමින් අභිමානවත්ව සැමරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය. 75 වැනි...
නවසීලන්තයේ හිටපු අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් ඉල්ලා අස්වීමෙන් පසුව නව අග්‍රමාත්‍යවරයා ලෙස 44 හැවිරිදි Chris Hipkins දිවුරුම්දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහු මීට පෙර පොලිස්...
අද (25) දින සිට අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය විසන්ධි නොකිරීමට එකඟතාවය පළවී තිබේ. උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය විසන්ධි කිරීම...
හෙට (26) ප.ව. 4.00 ට ජනාධිපති කාර්යාලයේ දී පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් සර්වපාක්ෂික හමුවක් පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර සිටියා. ජනාධිපති...
හෙට (26) දින සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස, අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 06 ක මිල අඩුකර තිබේ. අඩු කල භාණ්ඩ හා එහි මිල ගණන් පහතින්. වියළි...
රාජගිරිය – බුත්ගමුව පාරේ මහනියර ප්‍රදේශයේදී අද (21) වෙඩි තැබීමක් සිදුවී තිබේ.වෙඩි වැදීමෙන් පුද්ගලයෙක් තුවාල ලබා ඇති අතර පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම...
දැනට රට තුළ දෛනිකව බිත්තර මිලියන 3ක පමණ හිඟයක් පවතින බවත්, මෙම දෛනික බිත්තර හිඟය ජූනි මාසය වන විට අවසන් වනු ඇති බවත් වෙළෙඳ වාණිජ සහ...