පසුගිය ජනවාරි මස සිට අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ධාවන කටයුතු නතර කර තිබු අනුරාධපුරය – ඕමන්තය අතර දුම්රිය මාර්ගය ලබන 15 වන දින සිට යළි ධාවන කටයුතු...
චීනයේ සිට ශ්‍රී ලංකාව දක්වා Air China ගුවන් සේවය සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර ඇත. ඒ අනුව චීනයේ සිචුආන් සිට කටුනායක දක්වා ගුවන් ගමන්...
කොළඹ ගාලුමුවදොර පිටියේ සිටින යාචකයින් හම්බන්තොට රිදියගම සමාජ සේවා පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට තීරණය කර ඇති බව වාර්තා වේ. ගාලුමුවදොර පිටියේ යාචකයින් විසින් මහජනතාවට හිරිහැර...
හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු වන වෛද්‍ය පී.එම්.බී සිරිල් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඔහුගේ රියදුරා සමග නිවසේ පිටතින් සවිකර ඇති විදුලි සෝපානයෙන් තුනවන මහලේ අලුත්වැඩියා කටයුතු පරීක්ෂාකර බැලීම...
ලබන මස මුල් සතියේ ගෑස් මිල යළි පහළ දමන බව ලිට්රෝ සමාගම ප්‍රකාශ කර සිටියා. එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, මිල සූත්‍රයට අනූව එය...
මාර්ග අලුත්වැඩියාව සඳහා පසුගිය ජනවාරි මාසයේදී වසා දැමුණුඅනුරාධපුර – ඕමන්තේ අතර දුම්රිය ධාවනය ලබන මාසයේ යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව කොළඹ, කොටුවේ...
ලංකා සතොස අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 3ක මිල පහත දැමීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කර සිටියා. ඒ අනුව මිල අඩු ඌ භණ්ඩ, අඩු වූ මිල සහ...
ජූනි 17 වනදා පෙ ව 7සිට ජූනි 18 වනදා පෙ ව 5 දක්වා, කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය නඩත්තු කටයුතුත්තක් හේතුවෙන් කොටා පාර වසා දැමෙන...
ටොයෝටා සමාගම සිය ඉලෙක්ට්‍රික් වාහනවල තවදුරටත් දියුණු කිරීමට පියවර ගෙන තිබේ. ඔවුන්ගේ ඉලෙක්ට්‍රික් වාහනවල නිෂ්පාදන වියදම අඩු කිරීමටත්, එම වාහන සඳහා වැඩිදියුණු කළ බැටරි හඳුන්වා දීමට...
පාකිස්තානයට දරුණු සුළි කුණාටුවක බලපෑම් එල්ලවී ඇති බව එරට කාලගුණවිද්‍යා බලධාරීන් පවසා තිබේ. ඹිපර්ජොය් නම් මෙම සුළි කුණාටුව හෙට සින්ද් වෙරළබඩ ප්‍රදේශවලට බලපානු ඇති බව කාලගුණවිද්‍යා...