ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන විදේශ අමාත්‍ය යෝකෝ කමිකවා (Yōko Kamikawa) මහත්මිය අතර නිල හමුව අද (4) ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. එහිදී දැනට ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ...
මෙම මස 24වන දිනෙන් පසු ශ්‍රී පාද වන්දනා වාරය අවසාන වන අතර, අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීම දේශීය සංචාරකයින්ට සීමා කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව...
ඊයේ (03) පස්වරු 6.16 ට මධ්‍යම පිලිපීනයේ ලයිට් පළාතේ රික්ටර් පරිමාණයේ 6.0ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන තිබේ. පිලිපීනයේ වෙරළබඩ නගරයක් වන දුලාග් සිට කිලෝමීටර 32...
මහවැලි ජනපදිකයන් වෙත “උරුමය” වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ සමාරම්භක උත්සවය අද (04) පෙරවරුවේ පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට එක් වූ...
වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබානොදීමට විරෝධය පළ කරමින් , හෙට (02) සහ අනිද්දා (03) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත...
ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේන අතර ඩීසල් මිල අඩු...
වතු සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් 1700කට වැඩිකර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියා. කොටගල පැවති කම්කරු දින සැමරුම් උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව...
ප්‍රධාන අපනයන භෝගයක් වන කුරුඳු වගාව යළි නගා සිටුවීම කෙරෙහි අවධානය යොමු කරමින් කෘෂිකාර්මික ප්‍රගතිය තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය දක්වන කැපවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
සංචාරක ව්‍යාපාරය නංවාලීමේ අරමුණින් නව සංචාරක ගමනාන්ත 49ක් නිල සංචාරක කලාප ලෙස නම් කිරීමට සැලසුම් කර ඇති බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය නිවේදනය කළාය....
ජපන් විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය මැයි 04 හා 05 වනදා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවීමට නියමිතය. මෙම සංචාරය අතරතුරදී ඇය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ...