එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් අද (02) සිට දිවයිනේ සියලුම සතොස ශාඛා වෙතින් සහන මල්ලක් මිල දී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලබාදී තිබේ. රු. 4,500ක් වටිනා...
සෞඛ්‍ය වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය සති 03කට අත්හිටුවීමට අද (02) තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලිපියක් ලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත්...
ජනාධිපතිවරයා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්. කේ. ඩී. විජේරත්න මහතා පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කර...
ඉන්ධන මිල සූත්‍රයට අනුව අද දිනයේ ඉන්ධන මිල සංශෝධනය සිදුකිරීමට නියමිතව තිබෙන අතර මෙවර මිල සංශෝධනයේ දී ඉන්ධන මිල අඩුවීමක් සිදුවනු ඇති බව විදුලිබල හා බලශක්ති...
හෙට (01) දිනයේ බස්නාහිර, දකුණ, වයඹ උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේන්තුව...
20 වැනි රයිගම් ටෙලීස් සම්මාන උළෙල ඊයේ (30) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැති අතර එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ යල් පැන ගිය චිත්‍රපට සංස්ථාව නවීන...
ෂෙනුක් විජේසිංහ මහතා විසින් සෞන්දරී ඩේවිඩ් රොඩ්රිගෝ සහ නෙරංජන් ද සිල්වා යන මහත්ම මහත්මීන් සමඟ එක්ව ඉදිරිපත් කළ ‘My Tribute’ ප්‍රසංගය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 3 ක සුපිරි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සමත් වුණි. තරගයේ කාසියේ...
සෞඛ්‍ය වෘත්තිය සමිති එළඹෙන 19 වනදා සිට නැවත වෘත්තීය ක්‍රියාමර්ග ආරම්භ කරන බව එම සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කර සිටියා.. බලධාරීන්ගෙන් සිය ගැටලුවලට බලාපොරොත්තු...
පානීය ජල ගැටලු ඇති ප්‍රදේශවල ජනතාවට වහාම 117 දුරකථන අංකය ඔස්සේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට දැනුම් දෙන ලෙස එම මධ්‍යස්ථානය ඉල්ලීමක් කර සිටියා. එහි නියෝජ්‍ය අධ්යක්ෂ...