දුම්රිය එන්ජින් රියදුරන් ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක්...
ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්ව පැමිණි මහකොමසාරිස්වරු පස් දෙනෙක් සහ තානාපතිවරු නව දෙනෙක් අද (05) කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර...
රටේ ආර්ථික ඉලක්ක සපුරා ගන්නා අතර තුර 2040 වසර වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගැනීමට ශ්‍රී ලංකාව කැපවි සිටින බවත්, කාබන් විමෝචනය ශුන්‍ය...
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් විපතට පත් කොළොන්නාව ඇතුළු දිවයිනේ සෙසු ප්‍රදේශවල පදිංචිකරුවන්ට ආහාර සහ අත්‍යවශ්‍ය සේවා සැපයීම සඳහා ජනාධිපති රනිල්...
කරවනැල්ල, වඳල ශ්‍රී විසුද්ධාරාමයේ පැවති “උරුමය” සින්නක්කර ඔප්පු ප්රදානය සහ සහල් බෙදාදීමේ වැඩසටහනේදී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ගිවිසුම්වලට අනුව කටයුතු කිරීමේ තීරණාත්මක අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
කොළඹ ප්‍රදේශයේ ගංවතුර ඇතිවීමට බලපෑ මූලික හේතු විමර්ශනය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ බලධාරීන්ගෙන් වාර්තා ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලය විසින් කොළඹ දිස්ත්‍රික්...
අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙසත්, ආපදා තත්ත්වය පහව යන තුරු සහන සේවා කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව 2024 මාර්තු 04 වන දින ආරම්භ කරන ලද ගාසාහි ළමා අරමුදලට ශ්‍රී ලාංකික පරිත්‍යාගශීලින් හා විවිධ ආයතන විසින් මේ දක්වා...
වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ අභිනවයෙන් ඉදිකළ හෘද රෝග හා වකුගඩු රෝග ඒකක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඊයේ (26) විවෘත කෙරිණි. නෙදර්ලන්ත (ලන්දේසි) රජයේ අනුග්‍රහය ඇතිව...
වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 4ක් සහ මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5ක් ආවරණය වන පරිදි “උරුමය” වැඩසටහනේ කොටසක් ලෙස සින්නක්කර ඔප්පු 700ක් බෙදාදීම ජනාධිපති රනිල්...