ජුනි මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව එම සමාගම පවසයි. ඒ අනුව ලාෆ්ස් ගෑස් මිල ගණන් මෙම මාසය සඳහා ද නොවෙනස්ව පවතින බව...
“අපේ බදු මුදල් අපි වෙනුවෙන්” යන තේමාව යටතේ බදු ශක්ති – ජාතික බදු සතිය වැඩසටහන හෙට (ජුනි 2) ආරම්භ වන අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...
ද්විපාර්ශ්වික සහයෝගීතාවය ව්‍යාප්ත කිරීම සහ ජාත්‍යන්තර සහ කලාපීය හවුල්කරුවන් සමඟ සබඳතා බලාපොරොත්තු වීමේ අරමුණින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහතා මැයි 30 වැනිදා අරලියගහ මන්දිරයේදී විදෙස් නියෝජිතයින්...
සෙවනගල සීනි කර්මාන්තය වැසීයාමේ කිසිදු අවදානමක් නොමැති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසීය. අද (01) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්...
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 5කට අයත් ප්‍රදේශ කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. අද (30) රාත්‍රී 9.00 සිට හෙට (31) රාත්‍රී 9.00...
ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග දෙකම වසංගත තත්ත්වයේ පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරන්නේ, මෙම රෝග දෙකම බෝවනේ එකම මදුරුවාගෙන්...
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතාගේ අභාවය සම්බන්ධයෙන් වාර්තා වේ. සිංහල අධ්‍යයන අංශයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ඔහු, මිය යන විට වියත් වූයේ වසර...
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෙන ගිය දැඩි තීරුබදු තීරණයක් එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවා තිබේ. මෑන්හැටන්හි පිහිටි ජාත්‍යන්තර වෙළඳ අධිකරණය ඊයේ (28) නිකුත් කළ...
“බදු ශක්ති” නමින් බදු සතියක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති අතිරේක ලේකම් යූ.ඩී.එන්. ජයවීර මහතා අද (29) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළාය. මෙම...
26වැනි ආසියානු මලල ක්‍රීඩා උළෙලේ කාන්තා 400×4 මීටර් සහය දිවීමේ අවසන් තරගය අභියස ශ්‍රී ලංකා කණ්ඩායම අද (29) ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාව...