අවුරුදු සමය නිමිත්තෙන් ලංකා විදුලි බල මණ්ඩලය විසින් රටේ කුඩා ජල විදුලි බලාගාර රැසක් තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන් කුඩා ජල විදුලි බලාගාර ප්‍රවර්ධකයින්ගේ සංගමය දැඩි අප්‍රසාදය පළ...
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් 20 වැනිදාට පෙර ප්‍රතිඵල නිකුත් කිරීමට සැලසුම් කර තිබුණද නැවත් එය අප්‍රේල් 20 වැනිදායින් පසු නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ...
අධිවේගී මාර්ගවල ගෙවීම් සඳහා බැංකු කාඩ්පත් භාවිතය මැයි 1 සිට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (11) පැවසීය. ඒ අනුව debit සහ credit...
ලෝක වෙළෙඳපොළේ රන් මිල අද (අප්‍රේල් 11) අමෙරිකානු ඩොලර් 3,200 සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙය රන් අවුන්සයකට මේ දක්වා වාර්තා වී...
විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් 2025 අප්‍රේල් මස 15, 16 සහ 17 දිනවලදී එක්දින සහ සාමාන්‍ය සේවා සඳහා ටෝකන්පත් නිකුත් කිරීම දවල් 12.00ට අවසන් වන...
චීනය සහ ඇමෙරිකාව අතර දිගින් දිගටම පවතින වෙළෙඳ යුද්ධය දැන් දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට පthva Athi බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම තත්ත්වය මත වහාම ක්‍රියාත්මක...
පොදු ජනතාව සඳහා පැවැත්වෙන සිරි දළදා දැක්මට එක්වීම සඳහා කිසිඳු විශේෂ පෝලිම් හෝ විශේෂ ප්‍රවේශ පත්‍ර නොමැති බව අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය...
භූ කම්පනයකට ලක්ව විපතට පත් වූ මියන්මාර ජනතාව වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියනයක මුදල් ආධාරයක් ලබාදීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති අතර, එයට අදාළ චෙක්පත ජනාධිපති...
වෛද්‍ය කර්මය සඳහා වන පරිපූරක වෘත්තීන් ලෙස වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ සහ භෞත චිකිත්සක තනතුරු සඳහා අනුස්ථාපන හා සමායෝජන පාඨමාලා සදහා උපාධිධාරීන් බඳවා ගැනීමේ තරඟ විභාගය...
ඇමෙරිකාව විසින් පැනවූ නව තීරු බදු ප්‍රතිපත්තිය හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකය මත ඇතිවිය හැකි බලපෑම් හා ඒ හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක...