සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සිංගප්පූරුවේ SingHealth Duke-NUS ගෝලීය සෞඛ්‍ය ආයතනය නියෝජනය කරන කණ්ඩායමක් අතර හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගිය දිනවල පැවැත්විණි....
උතුරු ඉරානයේ රික්ටර් මාපකයේ 5.1 තරමේ භූකම්පනයක් සිදුව ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසයි. මෙම භූකම්පනය සිදුවී ඇත්තේ ඊයේ (20) රාත්‍රියේ, සෙම්නාන් පළාතට...
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අවසන් වන විට, දෙවන ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශය කඩුලු 3ක් දැවී ලකුණු 177ක් ලබාගෙන...
2030 වසර වන විට ලොව සිව්වැනි විශාලතම විදුලි මෝටර් රථ නිෂ්පාදකයෙකු ලෙස ඉන්දියාව පත්වන බව Rhodium සමූහය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ. ගෝලීය ආර්ථික සහ...
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා, ජුනි 23 සිට 26 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ...
කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක ශාඛා තුනකට රුපියල් ලක්ෂ 6ක දඩයක් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කර ඇත. පාරිභෝගික කටයුතු...
හැටන් – මහනුවර ප්‍රධාන මාර්ගයේ බගතොලුව ප්‍රදේශයේදී ඊයේ (19) දින මෝටර් රථ දෙපාර්තමේන්තුව විසින් පවත්වානු ලැබූ හදිසි වාහන පරීක්ෂාවේදී වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කර තිබේ....
ගාල්ල මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවී ඇති අතර, එහි නගරාධිපති ලෙස හල්මිටිගලඉහල ගමගේ සුනිල් මහතා තේරී පත්වී ඇත. අද (20) පැවති මංගල රැස්වීම...
බූස්ස බන්ධනාගාරය තුළ සිදුකරන දැඩි සෝදිසි කිරීම්වලට විරෝධය පළ කරමින් එම බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු අද (20) වහළය මත නැගී විරෝධතාවයක් ආරම්භ කර ඇත. මේ අනුව, මීට...
බලංගොඩ ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තේරී පත්වූ රංජිත් උදය කුමාර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. මෙයට අනුව, පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා නව පත්වීමක්...