අමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු ලෙස දැඩි ප්‍රතිචාරයක් ලබාදීමට ඉරානය තීරණය කර ඇති බව එරට ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බළකාය (IRGC) ප්‍රකාශ කළේය. IRGC ප්‍රකාශක...
ගෙවුණු පැය 24 තුළ ඊශ්‍රායලයේ පවතින යුද ගැටුම් හේතුවෙන් ශ්‍රී ලාංකිකයින්ට කිසිඳු අනතුරක් වාර්තා වී නැති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. ශ්‍රී ලංකා තානාපති...
හිටපු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත් කර තිබේ. ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ, පසුගිය...
අමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරය හා එය අනුමත කළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණයට විරුද්ධව ලෝකයේ රටවල් කිහිපයක විරෝධතා පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රංශය,...
ජාතික පාසල්වල ගුරුවරුන්ගේ ජුනි මාසයට අදාළ වැටුප අද (23) දහවල් 12ට පෙර නොලැබුණහොත් වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමු වන බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය අනතුරු අඟවයි. එහි...
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ ඉරානයේ තීරණය නැවතීමට සහය දැක්වීමට අමෙරිකානු රාජ්‍ය ලේකම් චීනයෙන් ඉල්ලා ඇත. ඔහු පැවසුවේ, මේ සම්බන්ධයෙන් ඉරාන රජය සමඟ සාකච්ඡා කිරීමට තමන්...
ජූලි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන ආකාරයෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර ගාස්තු පහත දමා ඇති බව පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව නිවේදනයක් ඉස්සුඉන්ග් කළේය. කතානායක වෛද්‍ය ජගත්...
රට තුළ ඉදිරි මාස දෙකකට ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි. අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා පැවසුවේ, මෙරට ඉන්ධන මෙහෙයුම් සිදුකරන විදෙස්...
අමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ඉදිරි දින කිහිපයේ ඉන්ධන මිල ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ආයෝජකයින් පැවසුවේ මෙම තත්ත්වය...
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ හලාවත වැවිලි සමාගම සහ පොල් වගා කිරීමේ මණ්ඩලය මඟින් පසුගියදා (21) පලුගස්වැව වත්තේදී විශේෂ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කළේය. මෙහිදී,...