කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක ශාඛා තුනකට රුපියල් ලක්ෂ 6ක දඩයක් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කර ඇත. පාරිභෝගික කටයුතු...
හැටන් – මහනුවර ප්‍රධාන මාර්ගයේ බගතොලුව ප්‍රදේශයේදී ඊයේ (19) දින මෝටර් රථ දෙපාර්තමේන්තුව විසින් පවත්වානු ලැබූ හදිසි වාහන පරීක්ෂාවේදී වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කර තිබේ....
ගාල්ල මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවී ඇති අතර, එහි නගරාධිපති ලෙස හල්මිටිගලඉහල ගමගේ සුනිල් මහතා තේරී පත්වී ඇත. අද (20) පැවති මංගල රැස්වීම...
බූස්ස බන්ධනාගාරය තුළ සිදුකරන දැඩි සෝදිසි කිරීම්වලට විරෝධය පළ කරමින් එම බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු අද (20) වහළය මත නැගී විරෝධතාවයක් ආරම්භ කර ඇත. මේ අනුව, මීට...
බලංගොඩ ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තේරී පත්වූ රංජිත් උදය කුමාර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. මෙයට අනුව, පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා නව පත්වීමක්...
ලෝක වෙළදපොලේ බොරතෙල් මිල අද (ජුනි 19) තවත් ඉහළ ගොස් තිබේ.මෙයට හේතුව වන්නේ ඊශ්‍රායල – ඉරාන ගැටුම හමුවේ මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වයයි. මෙම ආරක්ෂක අස්ථිරත්වය හේතුවෙන්...
කොළඹ – ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයකට අනුව,...
ඉරානය සහ ඊශ්‍රායලය අතර උණුසුම් යුධ තත්ත්වය සම්බන්ධයෙන් සෘජු ඇමෙරිකානු සම්බන්ධතාවයක් පිළිබඳව ඉදිරි සති දෙක තුළ තීරණය වනු ඇති බව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ....
රජය විසින් වන සතුන්ගෙන් කෘෂිකාර්මික ක්ෂේත්රයට සිදුවන හානිය විද්‍යාත්මක ලෙස කළමනාකරණය කරනු පිණිස විශේෂ කමිටුවක් පත් කර ඇත. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ මෙහි අරමුණ වන්නේ...
අනුරාධපුර, තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් වාර්ෂික අධ්‍යාපන චාරිකාවක් අනුව අද (20) පස්වරුවේ ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය නැරඹීමට පැමිණියහ. මෙම චාරිකාවට එක්වූ සිසුන්...