බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන හරහා ක්‍රියාත්මක සංවර්ධන කටයුතු සඳහා තරුණයින් සහයෝගී කර ගැනීමේ YoLoGo (Youth in Local Governance) වැඩසටහනේ සමාරම්භක උත්සවය අද (05) බස්නාහිර පළාත්...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් කිසිදු පළිගැනීමක් සිදු නොවූ බවත්, මෙම යෝජනාව අලුත් දෙයක් නොවන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය...
සංචාරක වීසා මත ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් ව්‍යාපාරික කටයුතු සිදු කිරීම නීතිවිරෝධී බවත්, එවැනි ක්‍රියාකාරකම්වල නිරත වන විදේශිකයින්ට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවත් සෞඛ්‍ය හා...
1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරි පනත කාලීන අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම සඳහා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල...
උතුරු ඉන්දියාවේ උත්තරාකන්ද් ප්‍රාන්තයේ කඳුකර කලාපයකට දැඩි වැසි සහිත කුණාටුවක් සමඟ හටගත් හදිසි ජලගැලීමකින් නිවාස සහ වාණිජ ස්ථාන රැසක් විනාශවී තිබේ. මෙම ජලගැලීමෙන් විශේෂයෙන් දැඩි හානි...
පසුගිය ජූලි මාසයෙන් පසුව චීනය තුළ චිකුන්ගුන්යා වෛරසය හේතුවෙන් රෝගීන් සංඛ්‍යාව දැඩි ලෙස ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වනවිට එරටින් වාර්තා වී...
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා, ඉන්දියාවේ සංචාරයක නිරත වන පිලිපීන ජනාධිපතිවරයා හමුවී තිබේ. මෙම හමුව, ජනාධිපතිවරයාගේ ඉන්දියාවේ නිල සංචාරයට සමගාමීව සිදු වූ බව වාර්තා...
සීප්පුකුලම, තම්මැන්නාව වෙළුසුමන මහා විද්‍යාලයේ සිසු සිසුවියන්ට අද (05) දිනයේ ඔවුන්ගේ අධ්‍යාපන චාරිකාවට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන ‘Vision’ වැඩසටහනට සහභාගි වීමට අවස්ථාව...
අමෙරිකාවේ ඩෙන්වර් සිට මියාමි දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ ඇමරිකානු ගුවන් සේවයට අයත් බෝයිං 737 MAX 8 ගුවන්යානයක ගොඩබෑම් ගියර්යේ දෝෂයක් හේතුවෙන් ගින්නක් හටගෙන ඇතැයි විදෙස්...
අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක් තුළ සිදුකළ පිහි ඇණුමකින් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙකු සැත්කම්වලට භාජනය කර...