දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් අද (31) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී...
ඉකුත් 29 දින රාත්‍රියේ නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක 9වන මහලෙන් ඇද වැටී 29 හැවිරිදි තරුණියක් මරණයට පත් වී තිබෙනවා. ඇද වැටීමෙන් අනතුරුව තරුණියව...
ක්ෂණික වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය තීරණය කර තිබේ. ඒ දුම්රිය ස්ථානාධිපති තනතුරට අදාළව මතුව ඇති ගැටලු කිහිපයක් මුල්කර ගනිමිනි. ඊයේ (28)...
පයාගලදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී...
විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම වෙත ඉදිරිපත් කළ යෝජනාවට අදාළ ප්‍රතියෝජනාව මේ වනවිට සකස් කෙරෙමින් පවතින බව මහජන...
අද උදෑසන කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානයේ පිලී පැනීමට ලක්වූ දුම්රිය එම ස්ථානයේදී පීලිගත කොට දුම්රිය අංගනය වෙත රැගෙන යාමේදී මරදාන දුම්රිය ස්ථානය අසලදී නැවත පීලී පැනීමට...
දකුණු ඉන්දීය සිනමාවේ රංගන ශිල්පියෙක් වන විජේ, තම නායකත්වයෙන් යුතු තමිලග වෙට්රි කලගම් පක්ෂයේ මංගල රැලිය ඊයේ (27) පැවැත්විය. තමිල්නාඩුවේ වික්‍රාවන්ඩි හිදී පැවති මෙම රැලියට අති...
කොළඹ – කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය හෙට (28) සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා. මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ගයේ නවීකරණ...
පසුගියදා ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා චීන රජයෙන් රුපියල් මිලියන 30ක (USඪ් 100,000) මුදලක් මෙරටට පරිත්‍යාග කර තිබේ. අද (22) පස්වරුවේ ජනාධිපති...