ඊශ්‍රායලය සහ ඉරානය දෙරටම තමන් ප්‍රකාශ කළ සටන් විරාමය උල්ලංඝනය කර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි. එමනිසා මෙම රටවල් දෙක කෙරෙහි තමන් සතුටු...
රාජ්‍ය ආයතන හතරක සභාපතිවරුන් ලෙස පත්කිරීම සඳහා පත්කල නිලධාරීන්ට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ. මෙම අනුමැතිය ලැබුණුේ පසුගිය 20 වනදා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ඊයේ (23) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී අග්‍රාමාත්‍යවරිය, මහ කොමසාරිස්වරයා...
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් අද (24) විදේශ...
උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (24) අලුයම කැනඩාව බලා පිටත්ව ගොස් තිබේ. ඇය, පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට දකුණු ආසියානු...
මාලදිවයින් ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (23) දින අධ්‍යයන චාරිකාවක් සඳහා ශ්‍රී ලංකා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණියේය. ඔවුන් ජුනි 27 වනදා දක්වා...
විද්‍යුත් විකාශකයින්ගේ සංගමය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන විද්‍යුත් විකාශන සමුළුව (Broadcasting Symposium) ජුනි 25 දින කොළඹදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව අමාත්‍යාංශයේ...
පවතින යුධමය තත්ත්වය මත කටාර් රාජ්‍යය තම ගුවන් කලාපය හරහා ගමන් කරන ගුවන් යානා සඳහා ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවන බව විදේශ අමාත්‍යාංශය නිවේදනය කරයි. මෙම තීරණය...
ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) අනුව 2025 මැයි මාසයේ ශ්‍රී ලංකාවේ ලක්ෂ්යමය මතුපිට උද්ධමනය 0.6%ක් ලෙස වාර්තා වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2025...
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා අද පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණියි. ඔහු ජූනි 26 වනදා දක්වා දිවයිනේ සංචාරයක නිරතවීමට නියමිතය. 2016 වසරෙන්...