ලබන සඳුදා දිනයේ සිට කොවිඩ් වසංගත තත්ත්වයත් සමග වසා දැමුණු පාසල්වල දෙවන අදියරේ අධ්‍යයන කටයුතු ආරම්භ කරයි. ඒ අනුව 10, 11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන...
වයස අවුරුදු 16 ත් 19 ත් අතර ළමුන් සඳහා COVID එන්නත ලබා ගැනීම සඳහා පූර්ව වෙන් කිරීම් සිදු කිරීමේදී රිජ්වේ ආර්යා රෝහලේ (LRH) පරිපාලනය දැඩි ලෙස...
ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 1/3ක් කෘෂිකර්මාන්තය සඳහා භාවිතා කරන අතර ශ්‍රම බලකායෙන් 1/4ක් සෘජුව හෝ වක්‍රව කෘෂිකර්මාන්තයට සම්බන්ධ වන අතර පවුල් මිලියන 1.8ක් වී වගාවේ යෙදී...
සපුගස්කන්ද ප්‍රදේශයේ කසල ගොඩක ගමන් මල්ලක බහා තිබියදී සොයාගත් කාන්තා මළ සිරුර මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පදිංචි 42 හැවිරිදි පාතිමා මුන්ටාස් නමැති දෙදරු මවගේ බව හඳුනා...
සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීමේදී අමතර භාණ්ඩ 5ක් මිලට ගැනිම අනිවාර්ය කර ඇත. සීනි සහ සහල් මිලට ගැනිමේදී අමතර භාණ්ඩ 5ක් මිළදී ගත යුතු බව අමාත්‍ය...
වී කිලෝග්‍රෑමයක් රුපියල් 100 බැගින් රජය විසින් මිලදී ගැනීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ ප්‍රකාශ කළේය.අමාත්‍යවරයා තව දුරටත් ප්‍රකාශ කලේ ගොවීන් අද උද්ඝෝෂණවල...
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියා සිටියේ රජයට රට පාලනය කිරීමට මෙන්ම බඩු මිල පාලනය කළ නොහැකි බව ඔප්පු කර ඇති බවයි. තව...
බස්නාහිර ,සබරගමුව ,ඌව ,මධ්‍යම සහ වයඹ පළාත් හා ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානය වලට මි.මි 75 පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ...
ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණයක් ලබා දීමට තීරණය කර තිබේ. මෙම ණය මුදල් ලබා දී තිබෙන්නේ ග්‍රාමීය මාර්ග 3000km ක් සංවර්ධනය කිරීම හා...
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේ, ඊයේ (04) උදෑසන කොළඹ සිට මීගමුව දක්වා ධාවනය වී ඇති ජීප් රථය මහබාගේ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන කොළඹ...