මහජනතාව වගකීමෙන් කටයුතු නොකළහොත් මෙරට තුළ කොවිඩ් හතර වැනි රැල්ලක් ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කරනවා.මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සභාපති උපුල්...
කහටගස්දිගිය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ 18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ට පහරදී රාජකාරියට බාධා කළ කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැටලීමේදී හෙරොයින්...
ඊයේ (06) පස්වරුවේ මණ්ඩදූව මහජන ක්‍රීඩාංගණයේ පැවති වැඩ නිමකළ මාර්ග 1500ක් ජනතා අයිතියට පත්කිරීමේ උත්සවය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ “සෞභාග්‍යය සහ තේජස පිළිබඳ...
ඉදිරි අයවැය සඳහා යටිතල පහසුකම් සංවර්ධනය සහ මහජන ජීවනෝපාය නගා සිටුවීම සඳහා විශාල මුදලක් වෙන් කරන බව විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මහතා පවසයි. අස්ගිරි සහ...
මුතුරාජවෙල තෙත් ඉඩම්වලින් හෙක්ටයාර 3,863ක් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමේ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය. පෙත්සමක් ඉදිරිපත් කර...
අද (07) ඉදිරි දින දෙක දිවයිනේ වැසි තත්ත්වයේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව...
ඊයේ දිනට (05) තවත් කොවිඩ් මරණ 20ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.අද දින (06) කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 339 දෙනෙකු...
අංක 7 දරණ විශේෂ ජනාධිපති කොමිෂන් සභා පනතේ දෙවන වගන්තියේ විධිවිධාන අනුව මෙම වසරේ ජනවාරි මස 28 වනදා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පිහිටුවනු ලැබූ අතර...
වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි සතොස මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී තවත් භාණ්ඩ මිලදී ගැනීමට පනවා තිබූ කොන්දේසි ඉවත්...
පසුගිය දා සපුගස්කන්ද ප්‍රදේශයේ කසල ගොඩක බෑගයක තිබී කාන්තා මළ සිරුරක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව අද දින මට්ටක්කුලිය ප්‍රදේශයේ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස්...