මෙවැනි ආර්ථික අර්බුදයට රට පත්ව ඇති අවස්ථාවක මාස තුනකින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ රටේ මූල්‍ය තත්ත්ය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කර නොමැති බව අද (10) පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ...
ශ්‍රී ලංකා රුපියලේ අගය පහත වැටීමට සමගාමීව ඖෂධ මිල සංශෝධනය කිරීමට නිෂ්පාදන, සැපයුම් සහ ඖෂධ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා යෝජනා කර තිබේ.ජාතික...
අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ අනුව මෙරට ප්‍රධානතම වාණිජ බැංකු කිහිපයක් ඩොලරයක විකුණුම් මිල රුපියල් 260ක් දක්වා ඉහළගොස්...
රුසියාව යුක්රේනයේ මරියපෝල් නගරයේ රෝහලකට එල්ල කල ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් එම රෝහලේ මාතෘ හා ළමා වාට්ටුව සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ප්‍රහාරයෙන්...
ශ්‍රී ලංකා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ, ශ්‍රී ලංකා වෙරළට ළඟා වූ ටැංකියකින් ඩීසල් ගොඩබෑම බ්‍රහස්පතින්දා (10) ආරම්භ වූ බව ය.එම නෞකාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 38,000ක තොගයක් තිබී...
අද (9) දින පුද්ගලික දත්ත සුරැකීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය.පුද්ගලික දත්ත සුරැකීමේ පනත් කෙටුම්පත ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන...
තාප විදුලි බලාගාර රැසක ඉන්ධන අවසන් වෙමින් පවතින හෙයින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස විදුලි බල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුණි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිඅය. ජාතික...
මාර්ග නීති උල්ලංඝණය කරන බස් රථ හඳුනාගැනීමේ අරමුණින් කොළඹ සිට කතරගම දක්වා ධාවනය කෙරෙන සියලුම අන්තර් පළාත් ලංගම හා පෞද්ගලික බස් රථ වලට GPS යන්ත්‍ර සවි...
ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ (CPSTL) නව සභාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් (විශ්‍රාමික) එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා මහතා පත් කර තිබේ.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන 2 වැනි නඩුවට පෙනී සිටීම සඳහා සිර දඬුවම් විඳින හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක අද(09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.