යුක්රේනයේ පවතින අර්බුදකාරි වාතාවරණය හේතුවෙන් එරට සිටින ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය තොරතුරු දැන ගැනීම සඳහා විශේෂ දුරකතන අංක2ක් හඳුන්වා දී ඇති බව විදේශ අමාත්‍යංශය සඳහන් කර සිටියා....
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලියට සහභාගී වීම අහිමිවී තිබෙනවා ඒ කොවිඩ් ආසාධන තත්ත්වයෙන් ඔහු තවමත් සුවය ලබා...
ඉන්ධන මිල වැඩි කිරීමක් සිදු නොකරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ සවස පැවති විශේෂ කැබිනට් රැස්වීමෙන් අනතුරුව සහතික විය.ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල නව ඉහළ...
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව බදාදා (23) දින විදුලි කප්පාදු කාලසටහනක් ප්‍රකාශයට පත් කර ඇත.A, B සහ C කණ්ඩායම් පැය 4 විනාඩි 40 ක කාලයක්...
ඉන්ධන සඟවා තබාගෙන අළෙවි නොකර සිටින ඉන්ධන හල් සෙවීම සඳහා පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. මෙලෙස ඉන්ධන තොග තබාගෙන පාරිභෝගිකයාට නිකුත්...
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව සාක්ෂි ද ඇතුළුව පාර්ලිමේන්තුවට භාරදී තිබෙනවා.ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, අද (22) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු...
අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සඳහන් කර සිටියේ ඉන්ධන මිලේ යම් වෙනසක් සිදුවිය හැකි බවයි. යුක්රේනය හා රුසියාව අතර...
හෙට (22) දිවයින පුරා පැය දෙකක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසමේ අවසර ලබා දී තිබෙනවා. ඒ බලාගාර කිහිපයක ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය...
මේ වසරේ මේ දක්වා පමණක් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 9809 දක්වා ඉහළ ගොස් තිබේ.ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අනෝජා වීරසිංහ මහත්මිය පැවසුවේ අපද්‍රව්‍යවලින්...
ශ්‍රී ලංකාවේ විදුලි කප්පාදුවක් පැනවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබා දී ඇත.ඒ අනුව වෙනම කණ්ඩායම් 4ක් යටතේ පස්වරු 2.30 සිට පස්වරු 6.30 දක්වා...