අද දිනයේදී ද දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් උතුරු, උතුරු මැද, වයඹ,...
අමෙරිකානු ජනාධිපති බයිඩ්න් සහ ප්‍රංශ ජනාධිපතිවරයා අතර පැවති හමුවකදී බ්‍රිතාන්‍ය, අමෙරිකාව සහ ඔස්ට්‍රේලියාව අතර ඇතිවූ ආරක්ෂක ගිවිසුම හේතුවෙන් තම රටට බිලියන ගණනක මුදලක් අහිමි වූ බව...
ඒ ලොව පුරා පසුගිය පැය 24 තුළ වාර්තා වූ මරණ 4,141ක් සමගින් ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව 5,000,106ක් ලෙස දැක්වේ.
අතිපුජ්‍ය වැලිමිටියාවේ ශ්‍රී කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේගේ ආදහන පුජෝත්සවය හේතුවෙන් ඉරුදින ශෝක දිනයක් බවට ප්‍රකාශ කිරීමට රජය තීරණය කර ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි....
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු කොවිඩ් මර්දන කමිටුව රැස්වීමේදි අවසර ලබා දුන් නිසා නොවැම්බර් 1 දා සිට පළාත් අතර දුම්රිය ධාවන ආරම්භ වන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති...
ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන 2021 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව හෙවත් COP26 සඳහා සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
අද (29) පෙරවරුවේ කොවිඩ් මර්දන කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර එහිදී දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් 31 දින අළුයම 4.00න් පසුව ඉවත්...
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් 2020 උසස් පෙළ විභාගයෙන් සරසවි ප්‍රවේශයට අදාළ Z-Score ලකුණු අද...
බැංකුව අසාදු ලේඛනගත කිරීමට කොළඹ චීන තානාපති කාර්යාලය ගත් තීරණයට ශ්‍රී ලංකා මහජන බැංකුව ප්‍රතිචාර දක්vamin කියා සිටියේ අධිකරණය විසින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගයක්...
ශ්‍රී ලංකා මහජන බැංකුව ණයවර ලිපිය සහ පාර්ශව දෙකක් අතර සම්බන්ධතා අනුව ගෙවීම් සිදු නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව අසාදු ලේඛනයට ඇතුළත් කර ඇති බව චීන තානාපති...